අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

by editor
දෙසැම්බර් 17, 2020
in LPL, ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ලංකා ප්‍රිමියර් ලීග්   (එල්.පී.එල්) ශූරතාවය   ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගම යාපනය ප්‍රීතියෙන් ඉපිල ගියේය.   යාපනයේ තරුණයෝ ප්‍රීතියට පත්ව රතිඤ්ඤා දල්වමින්  ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළහ.

ජැෆ්නා කණ්ඩායම පන්දුවට පහර දී ලකුණු විශාල ප්‍රමාණයක් ලබා ගත් අවස්ථාවේ සිට යාපනයේ  තරුණයෝ මාර්ග වලට පැමිණ රතිඤ්ඤා දල්වමින් ප්‍රීති වූහ.

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්‍රන් ඩිනෝශාන් ( 18), විජයකාන්තන් වියස්කාන්ත් (19) සහ කනගරත්නම් කබිල්රාජ් (21) යන ක්‍රීඩකයන් තිදෙනා ද එක් වී සිටියහ.    ඉන් විජයකාන්තන් වියස්කාන්ත්    තරගයකට ක්‍රීඩා කළේය.   කණ්ඩායම වෙණුවෙන් හේ   දස්කම් දැක්වීය.  මේ පසුබිම  යාපනයේ තරුණයන් උද්දාමයට පත් කිරීමට සමත් විය. 

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරගාවලිය පුරාම ස්වකීය ජවය පෙන්වමින් තරග කළ ආකාරය ගැන යාපනයේ ක්‍රීඩා ලෝලීන් කොහොමත් සිටියේ බලාපොරොත්තු සහගතවය. අවසානයේ දී අවසන් මහා තරගය පොදුවේ තියුණු බවකින් තොර ඒක පාර්ශිවික අවසන් මහා තරගයක් විය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වීදි බැස්ස යාපනයේ තරුණයො රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වෙති….

ජැෆ්නා ස්ටැලියන්ස් මුලින්ම පන්දුවට පහර දී රැස් කළ ලකුණු 189 හඹා යන්නට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කුමණ අවස්ථාවකවත් උත්සාහ කළේ නැත. මුල් පන්දු ඕවර 3 දී කඩුළු තුනක් බිඳ දමා ගත් ගාලු කණ්ඩායම අවසානයේ දී ලකුණු 53කින් පරාජයට පත් වූයේය. 

ජැෆ්නා ස්ටැලියන්ස් වෙනුවෙන් තිසර පෙරේරා පන්දු 14 කදී ලකුණු 39 ක් රැස් කළේය.    පාකිස්තානයේ හිටපු නායක ෂොයිබ් මලික් පන්දු තිස් පහක දී ලකුණු  46  රැස් කර කණ්ඩායමේ වැඩිම ලකුණු ලභියා විය. ධනංජය ඩිසිල්වා පන්දු 20 කදී ලකුණු 33 ක් ලබා ගත්තේය

  ගාලු කණ්ඩායම වෙනුවෙන්න නායක භානුක රාපක්ෂ පන්දු 17ක දී හතරේ පහර තුනක් හා හයේ පහර හතරක් සමග ලකුණු 40ක් ලබා ගත්තේය. කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් පන්දු 17ක දී හයේ පහර හතරක් හා හතරේ පහර 1 සමග ලකුණු 37ක් ලබා ගත්තේය.

කෙසේ වෙත් ගාලු කණ්ඩායමට පන්දු ඕවර 20 අවසානයේ දී රැස් කරගත හැකි වූයේ කඩුළු නවයක් දැවී ලකුණු 135ක් පමණි.

ජයග්‍රාහී යාපනය කණ්ඩායමේ සතුට

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවිනීත ලෝකයක ජීවිතය මරණයට නුදුරු බව කියා අවසන් ගමන් ගිය අසරණයෝ….

Next Post

ධම්මික කොවිඩ් පැණිය කාලි පැණිය වී වෙදමහත්තයා මෑණියන් වූ හැටි….

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.