බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවිනීත ලෝකයක ජීවිතය මරණයට නුදුරු බව කියා අවසන් ගමන් ගිය අසරණයෝ….

by editor
දෙසැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“අපි දෙන්න තමයි ලෝකෙ හිටිය ආදරනීයම යුවල…විවාහ වෙලා අවුරුදු නවයක් ගෙවුනත් අපි ජීවත් වුනේ පුදුම ආදරේකින්……මං ජොබ්  එක කරන්නෙ මුලතිව් වල…විජය පාබල රෙජිමේන්තුවේ… මං හැමදාම කෑම කන්න කලින්..සුදු මැණිකේ යි දරුවො දෙන්නයි.. කෑවද අහනවා…ඊයේ ත් මං එයාට කෝල් කරල කෑම කන්න හදන්නෙ කීවා … මගෙ දෙය්යෝ පරිස්සමින් ඉන්න කියල ත් එයා මට කීවා …. එහෙම කතා කරපු මගෙ රත්තරං පැය භාගයක් යන්න කලින් පොඩි පුතත් එක්ක නොයෙන්නම ගියා කියල  මට ආරංචි වුනාම මං දරාගන්නෙ කොහොමද දෙයියනේ ……” යනුවෙන් විලාප තබමින් වේදනාවෙන් කෑ ගැසුවේ  පහළ බළල්ල පදිංචි ආරිය සිරි ප්‍රියදර්ශන කුරුවිටය..

ඔහු, ඊයේ දින පහළ බළල්ලේ දී කැබ් රථයකට යට වී මිය ගිය ඊ.එම්.අයිරාංගනී ඒකනායක ගේ ස්වාමිපුරුෂයා ය…දනුෂ්ක යොහාන් ගේ පියාය.

“අනේ මගෙ රත්තරං පුතා මට කතා කරල කීවා ෆෝන් එක ට ඩේටා කාර්ඩ් එකක් දාන්න කියල… මං ඒක කරල ඉවරවෙද්දි එයා මේ ලෝකෙ නෑ … මට කීවා නිවාඩු එද්දි සෙල්ලම් ටිපර් එකක් ගේන්න කියල …. ඒත් මගෙ රත්තරං පුතා … නොඑන්නම ගියා…. මගෙ සුදු මැණිකේ ඊයේ දවල් ගමේ යාලුවො හැමෝම බලන්න ගියා කියල මට කීවා …. අනේ දෙයියනේ … මට මේක දරාගන්න බෑ “යැයි කියමින්..ඔහු තව දුරටත් හඬා වැලපුනේය.

මිය ගිය අම්මයි පුතයි…

මියගිය අයිරාංගනී ගේ මාමන්ඩිය (ස්වාමිපුරුෂයා ගේ පියා) වන සුනිල් කුරුවිට  හඬා වැලපෙමින් මෙසේ කීවේ ය…..

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“කෙල්ල දරුවො එක්ක ඉන්නේ අපේ ගේ ළඟම හදාගත්ත ගෙදරක… බිත්තර ගේන්න යනවා කියල ගෙවල් ඉස්සරහ ම තියෙන කඩේට ගියේ… කෙල්ල දරු පැටියත් වඩාගෙන ආපහු එනවා මං බලාගෙන හිටියේ… ගෙදර ට අඩි දෙක තුනක් තියෙද්දි ඇහි පිල්ලම් ගහන වේගෙට වුන දේ මට හිතාගන්න බැරි වුනා… “.දඩාස් ” සද්දෙට මට තරු පෙනුනා… වේගෙන් ආව කැබ් එකක් පාර අයිනෙන් ආව කෙල්ල යි දරු පැටියයි යට කරගෙන ගියා…. මීටර පනහක් ඈතට දෙන්නව ඇදිල ගියා… මං කෑගහගෙන ගිහින් … කෙල්ල දෝතට ගත්ත .. එතකොට ත් ඒකිගෙ පණ ගිහින් …

අනතුරු සිදු කළ කැබ් රථය.

අනතුර සිදුකළ කැබ් රථය දුම්රිය දෙපාර්තමේන්තුව ට අයිති එකක් වන අතර  අනතුර සිදුවන මොහොතේ කැබ් රථයේ දොලොස්දෙනෙක් සිට ඇත. සිදුවීමෙන් කෝපයට පත් ප්‍රදේශයේ තරුණ කැළ කලහකාරී ලෙස හැසිරීම නිසා කැබ් රථයේ රියදුරු හා තවත් තුන් දෙනෙක් පලා ගොස් ඇත.  එසේ පලා ගොස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔවුන් අත් අඩංගුවට ගත් බව මහව පොලිසියේ රථ වාහන් අංශයේ ස්ථානාධිපති රත්නායක  ලංකාසර ට පැවසුවේ ය .රියදුරු බීමත්ව සිටි බවටද  තොරතුරු ඇති බව ඔහු තව දුරටත් පැවසුවේ ය…

ඒ බීමත් අවිනීත නොමිනිසා අසරණ කැදැල්ලක් සුණු විසුණු කර තිබිණි. මනුෂ්‍ය ජීවිතයට ගරු නොකරන අනීතික ලෝකයක ජීවිතය යනු  මරණය හා සමානය. මේ අම්මාත් කිරිකැටියාත් ජීවිතවලින් වන්දි ගෙවා අපට කියා තිබුණේ ඒ කතාවය.

කුඩු පට්ටම්වුනු කැදැල්ලක මියුරුම මතක
අඬන්නට කඳුළු නැති වූ ඔහු…
පාර අද්දර අඩක් ඉදි වුණු ඔවුන්ගේ නිවස

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද තවත් මරණ 03ක්… ලංකාවේ මුලු කොවිඩ් මරණ සංඛ්‍යව 160ක් වෙයි.

Next Post

එල්.පී.එල් නිසා යාපනේ සැනකෙළි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.