බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති වැය ශීර්ෂය ගැන කරන සංසන්දනය තාක්ෂණිකවම සම්පූර්ණයෙන් වැරදියි… මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි!

by editor
ඔක්තෝබර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 වසරට සාපේක්ෂව 3 ගුණයක වැඩිවීමක් සිදුවී ඇතැයි කරන ප්‍රකාශය මුලුමනින්ම තාක්ෂණික වශයෙන් වැරදි සහගත නොමග යවනසුළු ප්‍රවෘත්තියක් බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.

මේ වනවිට පාර්ලිමේන්තුවට නිකුත් කර ඇති 2026 අයවැයට අදාල රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පතේ ජනාධිපති වැය ශීර්ෂයට අදාලව මේ වනවිට සමාජයේ මතුවී ඇති සංවාදයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

“ඒ සංසන්දනය කිරීම ඉතාම වැරදියි. ඔවුන් කියනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 2025 ට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි කරලා කියලා. ඒ මිලියන 2900 කියන්නේ 2025 වර්ෂයේ දි අය වැය යෝජනාවලින් ඇතුළත් වෙන්න ඕන සංඛ්‍යා නැතිව. ඒක තමයි කෙටුම්පත ලෙස අපි ඉදිරිපත් කරන්නේ.”

“ඊට පස්සෙ අප ඇතුළත් කරනවා අයිතම දෙකක් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකරන. එකක් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට වෙන් කරන  මිලියන 5050කුත්. පර්යේෂණ සඳහා වෙන් වෙච්චි රුපියල් මිලියන 1000කුත් සමග. ඒ අනුව 2025 වසරේ නිවැරදි වෙන් කිරීම බවට පත් වන්නේ රුපියල් මිලියන 9000ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 09ක්.”

“ඔවුන් සංසන්දනය සඳහා මුලින්ම ඉදිරිපත් කරනවා 2026ට රුපියල් බිලියන 11.37ක් කියලා. මේ මුදල ඇතුළෙ ඇතුළත් වෙනවා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘත්යට යන මුදලත්. මේ පර්යේෂණ සඳහා යන මුදලත්.”

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

“ඒ නිසා පළමුවෙන්ම සංසන්දනයට යොදා ගන්නා දෙය තාක්ෂණිකවම වැරදියි. මේ වැරැද්ද නිසා තමයි නොමග යන ප්‍රවෘත්තිය හදලා තිබෙන්නේ.”

අද බීබීසී සිංහල පුවත් සේවය වාර්තා කර තිබුණේ ජනාධිපති වැය ශීර්ෂය 2025 වසරට වඩා තුන් ගුණයකින් වැඩි වී ඇති බවත් එය 2024 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයටත් වඩා සියයට 72ක වැඩිවීමක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනතාවට මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දීමට හැකි අවස්ථා  පොලිසිය පුළුල් කරයි…

Next Post

සිරිපුර පොලිසියට පැමිණි  තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් “අවවාද” කරලා… දෙදෙනාම රෝහලේ…

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.