අද දිනට කොවිඩ් ආසාදිතයන් 755ක් වාර්තා විය. ඉන් 81 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි ආසාදිතයන් 674 පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් බව රජය කියන්නේ. අද වනවිට දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 28502කි.
මේ සම්බන්ධව රජය නිකුත් කර ඇති නිවේදන මෙසේය.

© 2020 - 2026 Lankasara.com.