සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ වී ගබඩා වලට ගොවීහු මුල්ම වී තොගය අලෙවි කරති!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –
.
මෙවර යල කන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ පළමු වී තොගය රජය මගින් මිලට ගැනීමේ කටයුතු අද ( 13 ) සවස වී අලෙවි මණ්ඩලයේ මනම්පිටියේ පිහිටි වී ගබඩාවේදී සිදු විය.

ඒ අනුව රජයේ වියළි බර සැලකිල්ලට ගනිමින් නාඩු වීකිලවක් රුපියල් 120 බැගින් වී කිලෝ 4000 කට ආසන්න ප්‍රමාණයක් මිලට ගත් බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව කළමනාකරු නිමල් ඒකනායක කීවේය.


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12 මේ වනවිට විවෘතව තබා ඇති අතර, මනම්පිටිය සහ අඹගස්වැව ගබඩා දෙක සඳහා වි කිලෝ 10,000 කට ආසන්න ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩලයේ ගබඩා 12 ක් පසුගිය ජුලි 15 වෙනිදා සිට විවෘත කලද 13 වෙනිදා දක්වාම ගොවීහු රජයේ ගබඩා වෙත වී ලබාදීමට ඉදිරිපත් නොවූහ.

පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවල මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම් කටයුතු මේ වෙන විට සියයට පනහක් අවසන් වී තිබෙන අතර, පෞද්ගලික වෙළඳුන් කුණු කොල්ලයට වී ලබා ගැනීම හේතුවෙන් රජයේ සහතික මිල වන රුපියල් 120 ට නාඩු වී ලබාදීමට ගොවීන් ඉදිරිපත් වෙමින් සිටින බවද වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකරු නිමල් ඒකනායක කීවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා තව තවත් ඉදිරියේදී විවෘත කරන අතර, රජයේ සහතික මිලට ඕනෑම ප්‍රමාණයක් මිලට ගැනීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට පෞද්ගලික වෙළඳුන් අමු නාඩු වී කිලෝවක් රුපියල් 95 ක් වැනි මිලකටත්, වියලි නාඩු වි කිලෝවක් රුපියල් 113 කටත් මිලදී ගනිමින් සිටිති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගේ වී රුපියල් 90 ක් 95 ත් අතර පමණ මිලට ගෙන ඒවා සහල් බවට පත්කර, ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් 250 ක් වැනි මිලකට ලබාදීමේ කූට ව්‍යාපාරයට සූදානම් වන බවත්, ඒ සඳහා රජය මැදිහත් වී යම් වැඩපිළිවෙළක් යොදන ලෙසත් ගොවීහු ඉල්ලති.

විශේෂත්වය වන්නේ ඔවුන් මේ කෑ මොර දෙමින් ප්‍රශ්න මතු කරන්නේ වී මිල පාලන සඳහා රජය ඉදිරිපත් කර ඇති ප්‍රායෝගිකම විසඳුම වූ රජයේ මිලට රජයේ වී ගබඩාවලට වී ලබා නොදෙන පසුබිමකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිලධාරීන් බලපෑම් කළොත් වර්ජනයකට නොයා මට දැනුම් දෙන්න… සෞඛ්‍ය ඇමති GMOA වෙත දන්වයි!

Next Post

අසාධ්‍යව සිටි කණ්ඩලමේ හැඩකාරයා අවසන් ගමන් යයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.