සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුර්ලභ කොටියෙක් මරා මස් කළ ආදිවාසීන් වනජීවී අත් අඩංගුවෙන් මිදී පලා ගිහින්…

by editor
අගෝස්තු 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි විශාල ප්‍රමාණයේ කොටියෙකු මරා හමගසා ආහාර සඳහා රැගෙන යමින් සිටි හෙනානිගල ප්‍රදේශයේ ආදිවාසීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් ඇලකට පැන පලාගොස් ඇති බව හේනානගල අඩවි ආරක්ෂක කාර්යාල සඳහන් කරයි.

එම කොටියා දිගින් අඩි හයකින් පමණ යුක්ත බවත්, සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් දුරකථනය ඔස්සේ පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව හේනානිගල අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී පැවසීය.

මෙම සැකකරුවන් තිදෙනාම දුර්ලභ ගණයේ කොටියා මරා හමගසා ගෙන ඒමේදී මාදුරුඔය කහ පාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇලකට පැනපලා ගොස් ඇති බවද හෙතෙම කීවේය.

ගම්මානයෙන් පලා ගොස් ඇති සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු යුද හමුදාවේ සේවය කර ඉවත් වූ අයකු බවට හඳුනාගෙන තිබෙන අතර, මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්‍ෂණ සිදුකරන බවත්, අත්අඩංගුවට ගත් වහාම ඔවුන් දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම කොටියා මරා ඇත්තේ වෙඩි තැබීමකින්ද නැතහොත් වෙනත් ආයුදයකින් පහරදීමකින්ද නැද්ද යන්න පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම කීවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සැකකරුවන් අවුරුදු තිහක් හතළිහත් පමණ වයසේ පසුවන අයවලුන් බවත්, ඔවුන් හෙනානිගල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර මේ වෙනවිට ඔවුන් එම ගම්මානයෙන්ද පලාගොස් ඇති බවත් විමර්ශන සිදුකරන කුමාරසිරි විජේකෝන් මහතා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලි ඇත්තු රටට විදේශ විනියම උපයන ජාතික සම්පතක්… උන් රැකගන්න වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුයි… වන්නිලා ඇත්තෝ කියති!

Next Post

දළදා පෙරහර දකින්න එන බැතිමතුන් වෙනුවෙන් දන්සල් 549ක් දැනට ලියාපදිංචි වෙලා…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.