බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙල් බද්දර පද්මේ ලෙස පෙනී සිටිමින් ලලිත් පතිනායකට, ටිරාන්ට සහ තමාටම තර්ජනය කරගෙන… හිටපු පොලිස්ප්‍ ප්‍රධානී ප්‍රියන්ත ජයකොඩි අත් අඩංගුවට…

by editor
ජූලි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කෙහෙල් බද්දර පද්මේ ලෙස පෙනී සිටිමින් හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්, පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට සහ අවසානයේ තමන්ටම සැලසුම් සහගතව වෙනත් පුද්ගලයෙක් ලවා තර්ජනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අද (28) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය.

අත් අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි තමන්ට අසනීප බව කියමින් මේ වනවිට රාගම රෝහලට ඇතුළත් වී ඇති අතර පොලිස් අත් අඩංගුවේ හිඳිමින් ඔහු ප්‍රතිකාර ගනිමින් හිඳී.

පොලිසියේ සිටි කීර්තිමත් පොලිස් නිලධාරියෙක් ලෙස නමක් දිනාගෙන සිටි ප්‍රියන්ත ජයකොඩි මේ ආකාරයේ සූපිං කටයුත්තක් සඳහා මැදිහත් වන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය ජූලි 06 වැනිදා ලලිත් පතිනායක, ටිරාන් අලස් සහ ප්‍රියන්ත ජයකොඩි ඉලක්ක කරගෙන මේ තර්ජනය කිරීම සිදුවන අවස්ථාවේ දීම පොලිසියට මේ ක්‍රියාවලිය පිළිබඳ සැක පහළ වී තිබිණි.

බොහෝ පාතාල ප්‍රබලයින් ආරක්ෂක අංශවෙත සහ හිටපු හෝ ඉන්නා දේශපාලන ප්‍රබලයින්වෙත තර්ජන එල්ල කිරීම ප්‍රමාණය ඉක්මවා යෑමක් බව දන්නා බැවින් එවැනි ප්‍රවේශයන් වෙත එළඹීමට කටයුතු කරන්නේ නැති බව පොලිසියේ අත් දැකීම විය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ඒ තත්ත්වයක් තුළ කෙහෙල් බද්දර පද්මේට කිසිසේත් අදාලත් නැති, ඔහු සමග සම්බන්ධයක් තිබුණේත් නැති මාකඳුරේ මධුෂ් ඝාතනය වැනි සිද්ධිවල පළි ගන්නා බව කියමින් අදාලත්වයක් නැති නිලධාරීන්ට තර්ජනය කිරීම පසුපස ඇත්තේ කුමන අරමුණක්දැයි සමීපව නිරීක්ෂණය කරන බවත් විමර්ශන කීවේය.

ඒ අනුව මෙම ඇමතුම් පැමිණි දුරකථන අංක පිළිබඳ සිදුකළ අධ්‍යයනයේ දී එම දුරකථන අංක ඩුබායි රාජ්‍යයේ අංකයක් බවත් එය ඇප් එකක් ආධාරයෙන් යොදාගෙන භාවිතා කර ඇත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි විසින් බවත් විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

ඔහු මෙම තර්ජන එල්ල කරවා තිබුණේ තුන්වැනි පුද්ගලයෙකුගේ මාර්ගයෙනි. මේ වනවිට සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ ලිපියත් කියවන්න…

ඩුබායි පාතාලයෙක් “ඕවර් “යයි… පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට හිටපු පොලිස්පතිවරයෙකුට සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට කළ මරණ තර්ජන ගැන CID විමර්ශනයක් අරඹයි…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න අත් අඩංගුවට…

Next Post

කනත්ත වටරවුම මළ ගෙයක් කළ ගංජාකාර දොඹකර රියදුරා සහ දොඹකර හිමිකරු අත් අඩංගුවට… හෙට අධිකරණයට යොමු කරන්න නියමිතයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.