ඩුබායි පාතාලයෙක් “ඕවර් “යයි… පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට හිටපු පොලිස්පතිවරයෙකුට සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට කළ මරණ තර්ජන ගැන CID විමර්ශනයක් අරඹයි…

මේ වනවිට රටේ ප්‍රබලම අපරාධ රැසකට නම කියැවෙන නමුත් අපරාධ විමර්ශන අංශවලට බියෙන්  ඩුබායිහි සැඟවී සිටින ප්‍රධානම පාතාලයෙක් විසින් හිටපු ප්‍රබල දේශපාලකයෙකුට, හිටපු පොලිස්පතිවරයෙකුට සහ පොලිසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ. තර්ජනයට ලක් වී ඇති එක් උසස් පොලිස් නිලධාරියෙක් මේ වනවිට ඉන්නේ විශ්‍රාමගොස්ය. බොහෝ පාතාල … දිගටම ඩුබායි පාතාලයෙක් “ඕවර් “යයි… පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකුට හිටපු පොලිස්පතිවරයෙකුට සහ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට කළ මරණ තර්ජන ගැන CID විමර්ශනයක් අරඹයි… කියවන්න