බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රෝහලට චර්ම බැංකුවක්… පිිලිස්සුණු රෝගීන් ගේ ජීවිත බේරා ගැනීම ඉලක්කයයි…

සම් ගන්නේ ජාතික රෝහලේ චර්ම ප්‍රදානයට ලියාපදිංචි වුණු මිය ගිය රෝගීන්ගෙන්...

by editor
දෙසැම්බර් 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි –                                              

බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කරන රෝගීන් ට බද්ධ කිරිම සදහා සම නොමැති වීමෙන් ඔවුන් මිය යන බැවින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින්  කොළඹ ජාතික රෝහලේ චර්ම බැංකුව ස්ථාපිත කිරිමට පියවර ගත් බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය  විශේෂඥ (පුහුණු ) රන්දිල් ප්‍රබෝධ අල්විස්  සඳහන් කරයි.

පසුගිය මාසය තුළ කොළඹ ජාතික රෝහල වෙත බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇතුළත් කළ පුද්ගලයින් පස් දෙනෙකු මිය ගිය අතර බද්ධ කිරිම සඳහා සම තිබුණේ නම් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවන බවද පැවසීය.

මියගිය පුද්ගලයින්ගෙන් ලබා ගන්නා සම ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ අධිශීතකරණයන් තුළ ගබඩාකර ‌රෝහල්ගතවන බරපතල පිළිස්සුම් රෝගීන්ගේ අවශ්‍යතාව මත ශල්‍යකර්ම මගින් එම සම බද්ධකිරීම් සිදුකරන බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙසේ මියගිය පුද්ගලයින්ගෙන් සම ලබා ගැනීමට මිය ගිය පුද්ගලයා කලින් තමන්ගේ “සම” පරිත්‍යාග කිරීමට  ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයේ ලියාපදිංචි වී  තිබිය යුතුය‍. එසේ නොමැති නම් මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත මත ඔහුගේ සම ලබා ගත හැකි බවද හෙතෙම අවදාරණය කරයි.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

දිවයිනේ සෑම රෝහලකටම අතුළත් කරන බරපතල පිළිස්සුම් රෝගීන් ඇතුළත් කරනුයේ කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට බවත් එම ඒකකය භාර ප්ලාස්ටික් විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායකගේ මගපෙන්වීම යටතේ සියලුම සැත්කම් සිදුකරන බවද වෛද්‍ය රන්දිල් පවසා සිටියි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම ගම් හයකට සංචරණ සීමා… පාසල් දෙකක් දින නියමක් නැතිව වැසේ

Next Post

මහනුවර රෝහලේ හදිසි රුධිරකාන්දු කරණ ඒකකය කොවිඩ්  ආශ්‍රිතයන්ට වෙන් කෙරේ.

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.