බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉවත් වූ අදානි ව්‍යාපෘතියට අදාලව කළ මූලික විදයම් යළි ඉල්ලා නඩු යන්න සැරසෙයි!

by editor
ජූලි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනජි සමාගම ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලින් ඉවත් වීමට පෙර එම සමාගම විසින් රට තුළ සිදු කරන ලද මූලික වියදම් අයකරගැනීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

අදානි සමාගම සහ පසුගිය රජය විසින් පිවිසි ගිවිසුමට අදාලව එකඟ වූ කොන්දේසිවලට අනුව එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මාලිමා රජය සූදානම් නොවීමෙන් පසුව අදානි ග්‍රීන් එනජි සමාගම අදාල ව්‍යාපෘතියෙන් ඉවත් වූයේය.

නව රජය සිය මැතිවරණ ව්‍යාපාර තුළ ජනතාවට දුන් ප්‍රධානම පොරොන්දුවක් වූයේ විදුලි බිල අඩු කිරීමය. ඒ සඳහා රට තුළ විදුලි පිරිවැය අඩු කිරීමට ගත් තීන්දු ප්‍රකාරව ඉකුත් රජය අදානි සමාගමට ගෙවීමට එකඟ වූ මිලෙහි සංශෝධනයක් එම සමාගමට මාලිමා රජය විසින් යෝජනා කළේය. එම තත්ත්වය තුළ අදානි ග්‍රීන් එනජි සමාගම තීන්දු කළේ සිය ව්‍යාපෘතිය ඉවත් කරගැනීමය.

සමාගම උතුරු පළාතේ මන්නාරම සහ පූනරින් නගරවල සුළං බලාගාර ව්‍යාපෘතියක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර එය ඩොලර් මිලියන 442 ක් ආයෝජනයක් විය. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමට අපේක්ෂා කරන ලදී.

ව්‍යාපෘතියෙන් ඉවත් වූ අදානි ග්‍රීන් එනජි සමාගම අනතුරුව මෙම වසරේ මැයි මාසයේදී රජයේ බලධාරීන්ට ලිපියක් යවා දන්වා තිබුණේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ එක්ව සිය සමාගම විසින් සිදුකළ පර්යේෂණ සහ විමර්ශන සඳහා දැරූ වියදම් ප්‍රතිපූරණය කරන ලෙසය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ඒ අනුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැනට සමාගම විසින් ඉල්ලා සිටින සමහර වියදම් සඳහා ප්‍රතිපූරණය කිරීම පිළිබඳව නීති උපදෙස් ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය දැඩිව අවධාරණය කර ඇත්තේ බලශක්ති බලපත්‍රය සඳහා ගෙවන ලද ගෙවීම් ප්‍රතිපූරණය කළ නොහැකි බවයැයි පැවසේ. එහෙත් නීති උපදෙස් මත පදනම්ව අනෙකුත් වියදම් ප්‍රතිපූරණය කිරීම සලකා බැලීමට එම අධිකාරිය මේ වනවිට සූදානම් වෙමින් ඇත.

නීති උපදෙස් අනුගමනය කිරීමෙන් පසු ප්‍රතිපූරණයන් සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම් සම්බන්ධව නඩු පැනවිය හැකි බව තොරතුරු සහිත මූලාශ්‍ර උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිරින්ද ධීවර වරායේ වැලි කෙළිය – අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස රාජිත ඉල්ලූ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අල්ලස් කොමිසමට නොතීසි!

Next Post

හොරා ගත් යතුරුපැදි 10ක් සමග බයිසිකල් හොරු දෙදෙනෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.