සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් කොමිසම මගහැර සිටින රාජිත පසුගිය 26 සිට පදිංචි නිවස හැර ගිහින්… දින 15ක් තිස්සේ ජංගම දුරකථනයත් ක්‍රියා විරහිත කරලා… අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි…

by editor
ජූලි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කිරින්ද ධීවර වරායේ වැලි කැනීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුකළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක කරුවෙක් ලෙස නම් කර ඇති හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය 26 වැනිදා සිට පදිංචි නිවස අතහැර ගොස් ඇතැයි අල්ලස් කොමිසම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලට දැනුම් දුන්නේය.

කොමිසම මේ සම්බන්ධව දැනුම් දුන්නේ සැකකාර රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගැනීමට මෝසමක් ගොනු කරමිනි.
සැකකාර හිටපු අමාත්‍ය  රාජිත සේනාරත්නට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වූ නමුත් අසනීප බවට කරුණු ඉදිරිපත් කරමින් දිගින් දිගටම අල්ලස් කොමිසම මග හරිමින් සිටින බව එම කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැන්වූයේ දින 15ක කාලයක් ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවය.

සැකකරුට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දන්වා යැවූ ලිපිය, සැකකරු කොමිසමට පැමිණිය නොහැකි බවට දන්වමින් එවු වෛද්‍ය සහතිකය හෝ යම් ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන්නේදැයි අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම පැවසුවේ එම අවස්ථාවේ දී අදාල ලේඛණ පැමිනිල්ල සතුව නොමැති බවය. ඒවා විමර්ශන ගොනුවට ඇතුළත් කර ඇති බවය.

අදාල ලේඛණ අධිකරණයට ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය බව දැනුම් දුන් අත්රේක මහේස්ත්‍රාත්වරයා නඩුවක සැක කරුවෙක් නම් ඔහුව අත් අඩංගුටවට ගැනීමට අල්ලස් කොමිසමට කිසිම බාධාවක් නැති බව කියා සිටියේය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

එමෙන්ම සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු අවශ්‍ය නොවන බවත්, වරෙන්තු අවශ්‍ය නම් අදාල ලේඛන ඉදිරිපත් කර වරෙන්තු ලබා ගන්නා ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාල නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ බිත්තර නිශ්පාදන අතිරික්තයක්… බිත්තර ගොවීන්ට වෙන දේ පාර්ලිමේන්තුවේ දි කියැවෙයි!

Next Post

රජයේ ආයතනවල සාකච්ඡා කියන්නේම වැඩකට නැති කතා සාප්පු… ජනපති හම්බන්තොට නිලධාරීන්ට කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.