බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්ටේනර් 323 අපරාධයට බිමල් රත්නායක ඇමති ඍජුව සම්බන්ධයි… ඔහු කළේ මහ බැංකුව කැඩුවා වගේ අපරාධයක්… කවදහරි ඒ අපරාධයට දඬුවම් දෙනවා… දයාසිරි සහහතික වෙයි…

by editor
ජූනි 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බිමල් රත්නායක ඇමතිවරයා තමන්ට හිමි නැති බලයක් යොදවා ඒඅයි තාක්ෂණය මගින් හඳුනාගෙන රතු ලේබල් සහිතව නිදහස් කළ කන්ටේනර් 323 සම්බන්ධ අපරාධයෙන් ආණඩුවට ගැලවීමට කිසිම ඉඩක් නොතබන බව දයාසිරි ජයසේකර ඊයේ මහ රෑ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශ කළේය.

කන්ටේනර් 323 නිදහස් කිරීමට බිමල් රත්නායක මැදිහත් වී ඇති ආකාරය තහවුරු වන බවත් අනිවාර්යයෙන් ඔහුට දූෂණය නැමැති වරද යටතේ මේ ආණඩුවෙන් නොහැකි වුවහොත් තමන්ගේ ආණ්ඩුවකින් හෝ බරපතල දඬුවම් ලබා දෙන බවත් කී දයාසිරි ජයසේකර පැවසුවේ සැකකටයුතු බහාලුම් රේගුව හරහා නිකුත් කර ඇතිනම් ඒ පිළිබඳව පසු විපරම් කිරීමට ඇති ආයතන එම රාජකාරිය කර ඇති දැයි තමන් ප්‍රශ්න කරන බවය.

ගැටලුව වන්නේ පරීක්ෂා නොකර බහාලුම්වලින් සියයට 60ක් නිදහස් කිරීම නොව, වැරැද්දක් සහිත සැකයට තුඩු දෙන බහාලුම් සියයට 40න් 323ක් නිදහස් කිරීම බව ඔහු කීවේය.

“මේ ආණ්ඩුවට ලැබෙන්නේ නෑ. අපි මේව හෙළිදරවු කළාම අපෙන් ප්‍රශ්න කරනවා. සීවලී අරුක්ගොඩ මහත්තයා කරපු ප්‍රකාශයෙන් ගාගෙන දැන් මේ අය ඇඟපුරා ඉන්නේ. මේක හොරකමක්. බිලියන ගානන බදු ආදායම අහිමි කරන හොරකමක්. අනාගතේ මේක සම්බන්ධව කටයුතු කරනවා.

අපි රේගුවට කියන්නේ රේගු දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසගන්න එපා. අරුක්ගොඩ මහත්තයා කියනවා කන්ටේනර් නිදහස් කරන්න කිසිම නියෝගයක් ආවේ නෑ කියලා. එහෙනම් රේගු අධ්‍යක්ෂ ජනරාල් තුමා නිකුත් කළ ප්‍රකාශය පිලිගන්නව ද නැද්ද. මේ සම්බන්ධව අනුර දිසානායක මහත්මයත් බිමල් රත්නායක මහත්මයත් එතුමාට උපදෙස් දුන්නා කියලා කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල් කියනවා.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

තමන්ගෙම අධ්‍යක්ෂ ජනරාල් එවපු නිවේදනය තමයි සීවලී අරුක්ගොඩ මහත්මයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ප්‍රතික්ෂේප කරන්න‍ෙ. අපි සීවලී අරුක්ගොඩ මහත්මයාට කියන්නේ ඔබතුමා හොඳ නිලධාරියෙක්. ආණ්ඩුවල කුණුවලට කරගහලා අනාගතය විනාශ කරගන්න එපා..”

දයාසිරි ජයසේකර කන්ටේනර් වංචාව සම්බන්ධව කළ ප්‍රකාශය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය ගොඩ නැගූ චීන කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් ලංකාව ගොඩ නගන්න යොදා ගැනීමට ජවිප සැරසෙයි!

Next Post

නීති විරෝධී ලෙස ප්‍රමිතියෙන් තොරව හැදු කෝටි 10ක් වටිනා වානේ කම්බි ටොන් 400ක් සහිත ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියෙන් හෙළි කර ගනී!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.