බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිලධාරීන් වඩාගෙන ගිය කාලය ඉවරයි… කොනක ඉඳන් සුද්ද කරනවා… ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියයි!

by editor
මැයි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • හොරු අල්ලගෙන ඉන්න ආයතන සුද්ධ කරන්න යනකොට හොරු කැරළි ගහනවා… මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙ සිද්ධ වුනේ ඒකයි… දුම්රිය වර්ජනයටත් හේතුව දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි… ආකර්යක්ම නිලධාරීන්ගේ වැඩ බැරි කම …

හොරුන්ට නතුවී ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවැරදි කිරීම සඳහා කටයුතු කරන අවස්ථාවේ දී හොරු කැරැල්ලක් ආරම්භ කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අන්ර්ජාල පද්ධතිය බිඳ වැට්ටීම එම චෞර කැරැල්ලේ ප්‍රතිඵලයක් බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේය.

ඔහු කීවේ දැන් කල් නිලධාරීන් වඩාගෙන පැමිණි කාලය හමාර බවය. අති මහත් බහුතර ජනතාවකගෙන් සම්මත වුන රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩපිළිවෙළ ව්‍යසනයට ලක් කිරීමට උත්සාහ කරන සියලු දෙනා සම්බන්ධව දැඩි පියවර ගන්නා බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමතිවරයා පැහැදිලිවම කීවේ හොරු සමග හැප්පෙන බවත්, හැප්පී ජනතා ජයග්‍රහණය තහවුරු කර යහපත් රටක් ගොඩනගන බවත්ය.

දුම්රිය වර්ජනයත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අද (17) මහනුවර දුම්රිය ස්ථානයේ දී මාධ්‍ය අමතා අදහස් දැක්වූ නියොජ්‍ය ඇමතිවරයා කීවේ මේ දුම්රිය වර්ජනය ඇතිවීමට හේතුවත් දේශපාලන ප්‍රශ්නයක් නොව පරිපාලන දුර්වලතාවයක් බවය.

එම පරිපාලන නිලධාරීන් සම්බන්ධව ද ගත යුතු පියවර ගන්නා බව කී නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

අපි ආපු ගමන් නිලධාරීන් වෙනස් කරන්න හෝ මාරු කරන්න උත්හාස කළේ නෑ. අපි බලාපොරොත්තු වුනා මේ නිලධාරීන් හැදෙන්න ජනතාවගේ බලාපොරොත්තු හඳුනාගෙන ඒ එක්කක වැඩ කරයි කියලා අපි බලාපොරොත්තු වුනා.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙච්චර කාලයක් අපි නිලධාරීන් වඩාගෙන ගියා. සමහර නිලධාරීන් මුල්ම කාලෙදි වඩාගන්න කතා කළත් ආවෙ නෑ. ඒ ගොල්ල කලින්ම ගියා. දැන් වඩාගෙන ගිය කට්ටිය එකින් එක බස්සනවා. ඒකේ කතා දෙකක් නෑ. ජනාධිපති තුමත් කියලා තියනවා. දැන් අපි ක්‍රමයෙන් ඒ වඩාගෙන ගිය නිලධාරීන් බිමට බස්සනවා. බිමට බස්සලා මේක සුද්ද කරගෙන යනවා.

මාස 06ක කාලය ඇතුලේ අපි හඳුනාගෙන තියනවා පරණ පුරුදු අයින් කරලා නියමිත ආකාරයට වැඩ කරන්න පුලුවන් නිලධාරීන්. ඒ නිලධාරීන් එක්ක අපි මේ ගමන යනවා. හැබැයි ඒ සඳහා අනුගත නොවෙන නිලධාරීන් තවත් ඉන්නවා. ඒ නිලධාරීන් ගැන අනිවාර්යයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. ඕක තමයි දැනට තියන තත්ත්වය.

උදාහරණයක් කියන්නම්. සමහර විට මාධ්‍ය දැනුම්වත් ඇති. මේ වෙනකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිස්ටම් එක ඩවුන්. ඩවුන් නෙමෙයි. ඩවුන් කරලා තියෙන්නේ.

මෝටර් රථ දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම හොරු අල්ලගෙන ඉන්නේ ඒක. පැහැදිලිවම ඒක හොරුන්ට නතු වෙච්චි ආයතනයක්. අපි ඒක සම්බන්ධව වෙනස්කම් කරලා තියනවා. වෙනස්කම් එක්ක හොරු කැරළි ගහලා තියනවා. ඩීඑම්ටී එක ඇතුළෙ හොරු කැරළි ගහලා තමයි මේක ඩවුන් කරලා තියෙන්නේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ඒ නිසා අපි මේ හොරු එක්ක හැප්පෙනවා. දැන් සුද්ද කරන්න පටන් අරන් තියෙන්නේ. පටන් අරන් තියන නිසා තමයි හොරු කැරළි ගහන්න පටන් අරන් තියෙන්නේ. අපි මේකත් එක්ක හැප්පෙනවා. මේක සුද්ධ කරලා ජයග්‍රහණය කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුම්රිය වර්ජනය මුලුමනින්ම අසාධාරණයි… අරමුණ රජය අපහසුතාවයට පත් කිරීම නම් දුම්රිය ධාවනය පවත්වා ගැනීමට කළ හැකි සියලු දේ කරනවා… ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි!

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය කළේ වර්ජනය කළත් නොකළත් මාසයක් ඇතුළත ලැබෙන දේකට… නියෝජ්‍ය ඇමති හෙලි කරයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.