සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරාය කන්ටේනර් තදබදය අවම කරගැනීමට කළ සාකච්ඡාවේ දී ජනපති දුන් උපදෙසුත් නොසලකා හරින පිරිසට වනදේ ගැන බිමල් කියයි…

by editor
ජනවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වරාය තදබදය අවම කිරීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් වී ගත් තීන්දු පවා ක්‍රියාත්මක කිරීමට ඒ සම්බන්ධ වගකීම් දරන පාර්ශවයන්හි ඇතැමෙක් කටයුතු නොකරන බවත් රජය පාර්ශවයෙන් ගත හැකි සියලුම තීරණ ගෙන කළ හැකි සෑම කැපවීමක් කරන අවස්ථාවක ඊට සහයෝගය ලබා නොදී දිගින් දිගටම යමෙක් කටයුතු කරන්නේ නම් ඔවුන් සියලු දෙනා සම්බන්ධව රටට හෙළි කර අවශ්‍ය පියවර ගන්නා බවත් වරාය සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෑලියගොඩ රේගු පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම සදහා සැලසුම් කළ අක්කර විස්සක භූමිය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. එහිදී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.

වරාය තදබදය සම්බන්ධව ප්‍රශ්නය ජනාධිපතිතුමත් මැදිහත් වෙලා සාකච්ඡා කළා. ඊට කලින් කැබිනට් උප කමිටුවක් පත් කරලා මම අපේ නියෝජ්‍ය ඇමතිතුමා ජනාධිපති ලේකම්තුමා එකතු වෙලා අපි මේකට බලපාලා තියන හදිසි ප්‍රශ්න හඳුනා ගත්තා. හදිසි ප්‍රශ්න රාශියක් තිබුණා විසඳන්න පුලුවන් දේවල්. වරායෙන් රිලීස් කළත් වරාය ඇතුළෙ ඉන්නවා. පරීක්ෂණ සඳහා නතර කරගන්න පුලුවන්කම තිබුණා. දැන් යම් උත්සාහයක් දරනවා.

මම අවංකවම පුද්ගලිකව සතුටු වෙන්නෙ නෑ මේ සතිය තුළදි ජනාධිපතිවරයා විසින් ලබා දුන්න උපදෙස් අනුව අදාල ආයතනවල හැම කෙනාම, හොඳට කැප වෙලා වැඩ කරන ආයතන වගේම හැම දෙනාම ඒක කරන බව නම් පෙනෙන්නේ නෑ. මම ඒක අවංකව කියන්න ඕන.

අපි වරායෙ සභාපති තුමා, වරායේ කළමනාකාර අධ්‍යක්ෂ තුමා අපි බලනවා. පැය 24 වැඩ කරන්න කියලා කිව්වට සමහර අංගනවල වැඩ රෑ 3.20ට නතර වෙනවා.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

දැන් ලොරි රථ රියදුරන් පොරොන්දු වුනා පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම අපි දැන් ලෑස්ති කරලා සුද්ද කරලා ඒකේ ගාර්ඩ්ලා දාලා දැන් බලාගෙන ඉන්නවා ලොරිවල මහත්තුරු ක්ලියර් කරන් ඇවිත් එතන පාක් කරගනී කියලා. එතන ප්‍රශ්නයක් තියනවනේ ඒ ගොල්ලන්ට. පිටකොටුවේ ගිහින් දාන්න බෑ. ඒ නිසා ඒ ප්‍රශ්නයට අපි උත්තරය හොයලා ඉවරයි ආණ්ඩුව. හැබැයි ලොරි රථ එන්නෙ නෑ තාම. ඒ ගොල්ල තාම ඇතුළෙ ලොරි පන්සීය හයසීය තියාගෙන ඉන්නවා.

ඒ වගේම අපි බලාපොරොත්තු වුනා නැව් ආයතනවල වාප්පු ලිපිකරුවො ඇවිත් ඒවා නිදහස් කරගන්න කටයුතු කරයි කියලා ඒකට හොඳම සහයෝගයක් ලැබෙන බව අපට වාර්තාවලින් පේන්නෙ නෑ. මේක වරායේ වගකීමක්ම නෙමෙයි. වරාය පවුලක්. මේකට ගොඩක් අය සම්බන්ද වෙන්න ඕන.

ඒ වගේම තයිපොන්ගල් දවස් දෙක තිබුණා… එ් දවස් දෙක පාවිච්චියට ගන්න කියලා ජනාධිපතිතුමාම කිව්වා. අපි දැක්කේ නෑ පෞද්ගලික අංශය ඒ අදාල ආනයනකරුවන්ගෙන් එතරම්ම සහයෝගයක් ලැබෙනවා කියලා. මම කියන්නේ නෑ හැම කෙනාම කියලා. ඒ නිසා නිලධාරීන්ගේ පැත්තෙනුත්, සමහර පෞද්ගලික අංශයෙ අයත්…

ජනවාරි 31 දක්වා අපි මේක බලනවා. කවුරුත් කන්ට්‍රිබියුට් කරන්නේ නැතිනම් අපි ඔක්කොම රටට කියනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුරට ගහගෙන ආපු වන අලියා…

Next Post

සැඩපහරට අඹු සැමි යුවලක් ගහගෙන යයි… සැමියා මරුට… බිරියගේ ජීවිතය බේරා ගනී…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.