සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔය කියන මහත්තුරුත් ජනාධිපති අරමුදලින් සල්ලි අරන් තියනවා… එකින් එක ඊලඟ පාර්ලිමේන්තු දවසෙදි කියන්නම්… දයාසිරි ආණ්ඩුවට දන්වයි!

by editor
දෙසැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2004 වසරේ සිට 2010 දක්වා කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සිටි මන්ත්‍රීවරුන් ද ජනාධිපති අරමුදලින් මුදල් ලබාගෙන ඇති බවත්, ඊලඟ පාර්ලිමේන්තු වාරයේ දී ඔවුන් සම්බන්ධව හෙළිදරවු කරන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේය.

ඔහු කීවේ තමන් හෘදයාබාධයකට ලක්වී සිටිය දී තමන් බලන්නට පැමිණි ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශයක් මත තමන්ට ජනාධිපති අරමුදලින් මුදලක් ලබා දුන්නා මිස තමන් ඒ සඳහා පෝරමයක්වත් පිරවූයේ නැති බවය.

මඩ ගසන්නට එන්නට සූදානම් නොවන ලෙස ඔහු ආණ්ඩුවට දන්වා සිටිමින් මෙසේ ද පැවසුවේය.

“2004 සිට 2010 දක්වා කාලය ඇතුළේ ඔය කියන මහත්තුරුත් සල්ලි අරන් තියනවා ජනාධිපති අරමුදලින්. ඊලඟ සතියේ පාර්ලිමේන්තුවේ දි මම හරියට කියලා දෙන්නම් කවුරු කවුරුද අරගත්තේ කියලා.”

“ඔය කියන යාලු මිත්‍රයො ඔක්කොම අරන් තියනවා. 2008 දි ඒ ගොල්ලන්ගේ 34 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තුවෙ. ඒ 34 දෙනා ගත්ත ඒවත් තියනවා. ඒවා දෙන්නේ නෑ දැන්. මේ කියන්නේ 2010 ඉඳලා ගත්ත කට්ටිය ගැන. 2004 සිට 2010 වනතුරු සමර අය හෘදයාබාධවලට සල්ලි අරන් තියනවා. පිළිකාවලට සල්ලි ගත්ත අය ඔතන ඉන්නවා. මම කියන්නම් ඒවා. ”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“මොකද හේතුව අපි මඩ ගහන්නේ නෑ. මඩ ගහන්න පටන් ගත්තොත් ඒ අය දැනගන්න ඕන අපි හොඳට පිඟන් හෝදලා තමයි පිඟානක් දෙකක් බිඳිලා තියෙන්නෙ කියලා. ඒ අය තව පිඟන් හෝදන්න ගත්තේ නෑ. දැන් ඒගොල්ල පිඟන් හෝදනවා. අලුතින්මනේ වැඩේ පටන් ගත්තේ. මෙච්චර කල් ඒ ගොල්ල කළේ පිඟන් හෝදපු අයට බැන බැන හිටියා.”

“ඒගොල්ලත් මනුස්සයොනේ. මනුස්සයො අතින් තමයි වැරදි වෙන්නේ. ” දයාසිරි ජයසේකර පැවසුවේ තමන් ප්‍රායෝගික මනුස්සයෙක් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, අගමැතිවරයාට, ජනාධිපතිවරයාට අදාල ගෞරවයක් සහිත වටපිටාවක් පැවතිය යුතු බවත්ය. එය රාජකාරි වගකීම් සහිත පරිසරයෙන්ම ලැබෙන දෙයක් වුව ද ඒ මූලික හරයන්ට පහර ගසමින් බලයට පැමිණි විට ඔවුන්ටම තමන් කියන දේ පාරාවළල්ලක් බවට පත්වන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ඇතුළු සියලුම දත්ත ඉන්දියාවට දෙන තීන්දුවකට යන්න එපා… පෙරටුගාමීන් රජයෙන් ඉල්ලයි!

Next Post

ජා ඇල නිවසකට වෙඩි තැබීමක්… මේ නිවසට දින 09ක් තුළ දෙවැනි වරට සිදුකළ වෙඩි තැබිම මෙයයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.