බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

විදෙස් තරගාවලි 3ක් සඳහා තෝරාගෙන තරගාවලි තුනේම බංකුවේ තැබූ  යොවුන් ක්‍රීඩකයෙක් ගැන අවාසනාවන්ත කතාවක්…

by editor
දෙසැම්බර් 7, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඩුබායිහි පැවැති අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තේරී  සිටි කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ගීතික ද සිල්වා   පිට පිටම 19 න් පහළ සංචාර තුනකට සහභාගි වී එක තරගයක් හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබීම සම්බන්ධව පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ විශේෂ කතා බහක් නිර්මාරණය කර තිබේ.

කලින් එංගලන්ත හා පාකිස්තානු සංචාර දෙකේදීම තරගයක් නොලැබ බංකුවට හිර කර තැබූ මේ යොවුන් ක්‍රීඩකයා මෙවර ආසියානු කුසලාන තරගාවලියේද සුපුරුදු ලෙස බංකුවටම සීමා කර තිබීමේ පදනම සම්බන්ධව මේ වනවිට ප්‍රශ්න කෙරමින් ඇත.

මොහුගේ දස්කම් නිසා මෙම සංචාර වලට තේරුණද එම සංචාරවලට ගිය පුහුණුකරුවන්, කළමනාකරුවන් හා සංචාර තේරීම් කමිටු නිලධාරීන්ගෙන් මොහුට සිදු වු අසාධාරණය ගැන ක්‍රීඩා ඇමතිවරයා දැනුම්වත් කිරීමට සූදානමක්  ඇති බව ද වාර්තා වේ.

කණිෂ්ඨ තේරීම් කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කරන්නේ විනෝදන්  ජෝන් වන අතර ඔහු මෙම තේරීම් අතර තුර එම රාජකාරි අතපසු කොට ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ කළමනාකරු ලෙස පකිස්තානයට ගොස් ඇති බව ද දැනගන්නට ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඊයේ පැවැති ආසියානු 19න් පහළ  අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව පරදා කඩුලු 7 ක පහසු ජයක් අත් කර ගන්නට ඉන්දියාව සමත් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැරිය මරා වැසිකිළි වළක සැඟවූ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුන සුළු පියාගේ අපරාධය හෙළි කරගත් හැටි…

Next Post

වී තිබුණ පලියට කොටලා වෙළෙඳපලට දාන්න බෑ… ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත්ම හොඳ උත්තරයක් දෙන්නම්… රත්න සහල් මිත්‍රපාල වෙළෙඳ ඇමතිට කියයි!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.