බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර වාහනයෙන් පිරිතකට වැඩම කර එම වාහනය දායක නිවසක මාස 06ක් තිස්සේ නවත්වා තබා දායකයාත් වටේ යැවූ හිමි නම අත් අඩංගුවට….

by editor
නොවැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මාස 06කට ඉහත දිනයක දී පිරිතකට වැඩම කිරීමෙන් අනතුරුව උඩුදුම්බර උයන්වල ප්‍රදේශයේ දායක නිවසක නවත්වා ගිය හොර වාහනය හිමි භික්ෂුව පොලීසිය විසින් ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ටෲපර් වර්ගයට අයත් මෙම ජීප් රථය පෙරේදා (09) පස්වරුවේ පොලීසිය විසින් සොයාගනු ලැබූ අතර නිවසේ හිමිකරු පවසා තිබුණේ මහියංගනය ප්‍රදේශයේ සිට පිරිතකට වැඩම කළ එක්තරා හිමිනමක් විසින් මෙයට මාස 06 කට පමණ ඉහත දී එය නිවසේ නතරකර ගිය බවයි. හිමිනම විසින් වාහනය රැගෙන යන තුරු තමන්ද බලා සිටි බව නිවෙස් හිමියා පොලීසියට පවසා තිබිණි.

ඔහුගෙන් ලද තොරතුරු මත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අදාළ හිමිනම පොලීසියට කැඳවා තිබූ අතර ජීප් රථය සම්බන්ධයෙන් නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට හිමි නම අපොහොසත් වීම හේතුවෙන් පොලීසිය ඊයේ (10) පස්වරුවේ එම හිමිනම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකපිට අත්අඩංගුවට ගත් හිමිනම තෙල්දෙණිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කරන බව ද දැන ගන්නට ඇත.

මෙම වාහනයේ ලියාපදිංචි අංකය මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව මගින් විමසූ විට එම අංකයම ඇති තවත් වාහනයක් කුරණෑගල ආඳාගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි වී තිබෙන බව අනාවරණය වී තිබේ.‍ උඩුදුම්බර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර මහ රෝහලේ  CT scan ස්කෑන් යන්ත්‍රය බිඳ වැටීම නිසා පුද්ගලික අංශයෙන්   පරීක්ෂණ කරන්න කෝටි 5ක් වියදම් කරලා… විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය…

Next Post

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකක සරණාගතයින් 09ක් ඉන්දියාවේ සිට ලංකාවට පනින්න ගොස් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.