බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රාමීය දුගී බවේ ඛේදවාචකය වින්ද කෙනෙක් මම… මා ජනාධිපති වෙලත් දුගී බවින් ජනතාව මුදවා ගන්න බැරිනම් වෙන කාටවත් ඒක කරන්න බෑ… ග්‍රාමීය දුගී බව තුරන් කරන බවට ජනපති සහතික වෙයි!

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
ANURA
Share on FacebookShare on Twitter

ග්‍රාමීය දුප්පත් බවේ අන්ත වේදනාව අත් විඳි තමා ජනාධිපති වූ පසුත් රටේ ග්‍රාමීය දුප්පත්භාවය පවතිනවා නම් එය තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (09) දඹුල්ල ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය. මේ මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර මකුළුගස්වැව මාතෘ නිවාසයේ ඉපදුන තමන්, මේ ජනතාව අතර හැදී වැඩී දේශපාලනය කරපු තමන් මේ සමාජයට උඩින් පාත් වුන මිනිසෙක් නොවුන බව කී ජනාධිපතිවරයා දුප්පත්කමේ ඛේදවාචකය හොඳින්ම අත් විඳි පුද්ගලයෙක් බව අවධාරණය කරමින් පැවසුවේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් මේ රටේ ග්‍රාමීය දුප්පත්කම නියත වශයෙන්ම තුරන් කරන බවය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.  “ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කරනවා. මම ජනාධිපති වෙලත් තව අපේ රටේ ග්‍රාමීය දුප්පත් භාවය තියනවා නම් ඒක අපේ හෘද සාක්ෂියට එකඟ නෑ. ඇයි. පුද්ගලිකව මා ගත්තත් මේ දුප්පත් භාවයේ ඛේදවාචකය අත් විඳපු අය. අධ්‍යාපනය ලබා ගැනීමේ දී නිසි ආහාර වේලක් ලබා ගැනීමේ දී සමාජයේ විනෝදයෙන් ගත කිරීමේ දී අපේ දුප්පත් භාවය අපට කොච්චර බාධා වුනා ද?… අපි ඒවා දන්නවා. ඒ නිසා මේ ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම අපට මේ තරම් වැදගත්.”

මාතලේ එහා පැත්තේ අනුරාධපුර මායිම මාතලේ දිස්ත්‍රික්කයේ කෙළවර තමයි මකුළුගස්වැව. මට අපේ නායක හාමුදුරුවන්වහන්සේ කිව්වා උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ඉපදුනේ මකුළුවැව මාතෘ නිවාසේ කියලා. මමත් ඉපදුනේ මකුළුවැව මාතෘ නිවාසේ. මේ එහා පැත්තේ. අපි මේ ජනතාවගේ දුක වේදනාව දන්න මිනිස්සු. අපි උඩින් පාත්වුන මිනිස්සු නෙමෙයි. මේ ජනතාවත් එක්ක ජීවත්වුන මිනිස්සු. අපි දන්නවා මේ දුප්පත්කම මොනතරම් බාධාවක් කරලා තියනව ද කියලා ඔබගේ ජීවිතවලට. ඒ නිසා මේ රෙට් දුප්පත්කම අපේ පාලන කාලය තුළ මුලුමනින්ම තුරන් කරනවා. එය මතක තබා ගන්න. හැම කෙනාටම ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. හොඳ ආහාර වේලක් තියෙන්න ඕන. දරුවන්ට උගන්වන්න පුලුවන්කම තිබෙන්න ඕන. හොඳට බෙහෙතක් හේතක් ගන්න පුලුවන්කම තියෙන්න ඕන. මූණෙ සතුටක් තියෙන්න ඕන. මූනේ හිනාවක් තියෙන්න ඕන. හදවතේ සැනසුමක් තියෙන්න ඕන. අන්න ඒ ජීවිතය හදනවා අපි. පොදු ජනාතවාගේ මුහණට සතුට සිනාව ගේන ආර්ථිකයක් ජීවිතයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදනවා.”

ජනාධිපතිවරයා මෙම ජන රැළියේ දි අවධාරණ කරනු ලැබුවේ

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

චන්ඩින් දේශපාලනය කර අවසන් බවත්, මහජන මුදල් වියදම් කරමින් ඡන්ද පවත්වා අවසන් බවත් නැති බැරිකම උපයෝගී කරගෙන ඡන්දය ලබා ගැනීමේ  යුගය අවසන් වන බවත්  පැවසූ ජනාධිපතිවරය වැඩිදුරටත් පැවසුවේ  අවලාද අසත්‍ය වපුරා ඡන්දය කිරීමේ යුගයත් දැන් හමාර බවය.  ඒ ආකාරයෙන් ඡන්දය කළ සියලුම පෙරමුණු මේ වනවිට විසිවි ගොස් ඇති ආකාරය ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමක ගිනියාව ගිනි තැබූ රටේ මූල්‍ය විමර්ශන ප්‍රධානියාගේ රති කෙළිය…

Next Post

හෙට අනිද්දා වෙනකොට පාස්කු ප්‍රහාරය ගැන හොඳ ප්‍රවෘත්තියක් ඒවි… බලාපොරොත්තුවෙන් ඉන්නැයි ජනපති කියයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.