බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්හදාබැලීමේ අත්වැරැද්දෙන් කොවිඩ් එන්නතේ සාර්ථකත්වය සියයට 90ක්වෙයි

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් සියයට 70ක් සාර්ථක බවට කියවුණු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සහ ප්‍රධාන පෙළේ ඖෂධ සමාගමක් වන ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් මේ වනවිට අත්හදා බැලෙමින් පවතින එන්නත අත්හදා බැලිමේදී වුණු වැරැද්දකින් එය සියයට 90ක් ම සාර්ථකත්වයට එකක් බව ට පත්කරගෙන තිබේ.

එනම් මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කෙරෙන මහා පරිමාණ අත්හදාබැලීම්වලදී දෙනු ලබන මාත්‍රා දෙකින් එකක් අඩක් ලබා දී පසුව ලබා දෙන මාත්‍රාව සම්පූර්ණයෙන් ලබා දීමෙන් මේ ආකාරයෙන් සියයට 90ක සාර්ථක ඵල ලබා ගත හැකි වූ බව මෙම පර්යේෂකයෝ පෙරේදා අනාවරණය කළහ.

“ද ගාඩියන්“ පුවත් පතට මේ පිළිබඳ ව අදහස් ප්‍රකාශ කරන ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ ජෛව ඖෂධවේදය සම්බන්ධ පර්යේෂණ අංශයේ උප සභාපති මෙනී පැන්ගොලාස් පවසන්නේ මෙය සැබැවන්ම සිදුවූ වැරදි චර්යාවක් මත අහම්බෙන් ලබා ගත් සාර්ථකත්වයක් බවය.

පසුගිය අප්‍රියෙල් මාසයේ සිට සිදු කෙරුණු අත්හදාබැලීම්වලදී අපට මෙම ඖෂධයේ මාත්‍රා දෙකක් එනම් පළමු මාත්‍රාව ලබා දී මාසයකින් තවත් මාත්‍රාවක් ලබා දීමෙන් කොවිඩ් 19 වෛරසයට එරහි සියයට 62ක පමණ සාර්ථත්වයක් තමයි ලබන්න පුළුවන් වුණේ. එය උපරිම වශයෙන් තිබුණේ සියයට 70ක පමණ. ඊට අමතරව අපට මෙම එන්නත ලබා දීමේදී පැමිණි විවිධ අතුරුඵල එක් කණ්ඩායමකට ලබා දීමේදී අඩු බව දකින්නට ලැබුණා.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

සාමාන්‍යෙයන් නිරීක්ෂණය වුණු විඩාබර බව, හිසරදය සහ බාහුවල වේදනාව මෙම එන්නත ලබා දුන් එක් කණ්ඩායමකට අනෙක් අයට සාපෙක්ෂව අඩු තත්ත්වයක් දකින්නට ලැබුණා. ඔවුන්ට පමණක් මේ ආකාරයෙන් අතුරු ආබාධ අඩු බව පෙනුණා අපි කළේ එය වුණේ කෙසේදැයි බැලීම.

එහිදී පෙනී ගියා මේ තත්ත්වයට හේතුව මෙම පර්යේෂකයන් පළමුවෙන් ලබා දි තිබෙන්නේ අර්ධ මාත්‍රාවක්.

කොහොම හරි මේ අර්ධ මාත්‍රාව ලබා දී මාසයකට පසු සම්පූර්ණ මාත්‍රාව ලබා දුන් අයට එන්නත සියයට 90ක් සාර්ථක වී තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙම තත්තවයට හේතුව නිසි ලෙස පැහැදිලි කර ගැනීමට තවමත් නොහැකි වූ බවයි.

එහෙත් ශරීරය තුළ ප්‍රතිශක්තිය වර්ධනය කරවන යම් ක්‍රියාවලියක් ඒ හරහා නිශ්චිතව ම සිදුව ඇති බව ඔවුහු පවසති.

මෙම එන්නතේ පවතින විශේෂත්වයක් වන්නේ දැනට සාර්ථකත්වය ලබා ඇති මොඩර්නා සහ පිසර් ආයතනයේ එන්නත්වලට වඩා අඩු වියදමකින් එය ප්‍රවාහනය කළ හැකි වීමය.

එය සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයේ ප්‍රවාහනය කළ හැකි වුවද අනෙක් එන්නත් දෙකම අධි ශීත තත්ත්වයයට ප්‍රවාහනය කළ යුතු තත්ත්වයක් නිර්මාණය වි තිබිණි. එසේම මෙම එන්නත සාර්ථක වුවහොත් එය ඉන්දියාවේද නිෂ්පාදනය කිරීමේ අදහසක් පිළිබඳව කතා බහට ලක්ව තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.පී.එල් අරඹමින් සූරියවැව දී හෙට (26) කොළඹ නුවර ගැටෙති…

Next Post

කැලෑපාලුවන් – ඉඩම් කොල්ලකරුවන් අල්ලන්න විශේෂ ඒකකයක්

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.