සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැනල් ෆෝ ගැන ඉදිරිපත් කළ ඉමාම් කමිටු වාර්තාව පිළිගන්නේ නෑ… ගම්මන්පිලට උත්තර දෙමින් විජිත කියයි!

රජයක් විදිහට නිවැරදි පූර්ණ විමර්ශනයක් කියලා ඒ ප්‍රකාශයක් කරන්නම්... ආණ්ඩුවේ ස්ථාවරය සම්බන්ධව ඇමතිවරයා පවසයි.

by editor
ඔක්තෝබර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජයිකි ද අල්විස් විනිසුරුවරිය ගැන කිව්වේ හිතලුවක් නෙමෙයි… අධිකරණ සේවා කොමිෂන් සභාවෙ වාර්තාවක තිබුණු කාරණාවක්… ඒක ඕන කෙනෙකුට බලන්න පුලුවන්… විජිත පවසයි!

චැනල් ෆෝ නාලිකාවේ විකාශනය වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ වැඩසටහන අරභයා හිටපු ජනාධිපති පත් කළ ඉමාම් කමිටු වාර්තාව රජයක් ලෙස පිළිගන්නේ නැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අද පැවසුවේය.

මෙම කමිටුවෙන් ඉදිරිපත් කළ අනාවරණ කිසිම විමර්ශනයක් නොකර ඉන් පෙර ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් මගින් ද ප්‍රකාශ කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

කොමිසම පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් නොව, ජනාධිපතිවරයාට යම් කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ කමිටුවක් බව කී ඇමතිවරයා සිදුවූයේ කුමක්දැයි රජයක් ලෙස විධිමත් පරීක්ෂණයක් කර රජයේ මතය ඉදිරිපත් කරන බව ඇමතිවරයා කීවේය.

ගම්මන්පිලට අවශ්‍ය ශානි අබේසේකර සහ රවී සෙනවිතරත්න වෙත ප්‍රහාර එල්ල කිරීම පමණක් බව කී ඇමතිවරයා ගම්මන්පිලට තමන්ට ජෙයිකි ද අල්විස් සම්බන්ධව තමන් ප්‍රකාශ කළේ අධිකරණ සේවා කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වී තිබුණු කරුණක් බවත් එය හිතලුවක් නොව අවශ්‍ය ඕනෑම කෙනෙකුට සොයාගෙන බැලිය හැකි වාර්තාවක් බවත් ඇමතිවරයා පැහැදිලි කළේය.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුතින් කිසිම මුදලක් මුද්‍රණය කරලා නෑ… අලුත් ණය අරගෙනත් නෑ… රජය අවධාරණය කරයි!

Next Post

ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ බවට සැක කරන තවත් සැක කරුවන් 02ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.