ලලිත් චාමින්ද –
අහංගම එළුකැටිය ප්ර දේශයේ ගෙවත්තක වගාකොට තිබු මඤ්ඤොක්කා වගා බිමක තිබු මඤ්ඤොක්කා ගසකින් කිලෝග්රැම් පනහකට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනිමට හැකිවි ඇත.
මඤ්ඤොක්කා වගාකොට ඇත්තේ අහංගම එළුකැටිය ප්රදේශයේ පදිංචි එස්.දේවප්රිය නැමති ගොවි මහතෙකි.
මෙකි ගෙවත්තේ කිරි කවඩි වර්ගයට අයත් මඤ්ඤොක්කා වගාකොට තිබුණි.







