සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පල්ලේකැලේ ලෙජන්ඩ් තරග පාවාදීමට යෝජනා කළ පංජාබ් රෝයල්ස් කළමණාකරුට අධිකරණය එක් කෝටි දස ලක්ෂයක දඩයක් නිමය කරයි… දඩ නොගෙව්වොත් බරපතල වැඩ ඇතිව අවුරුදු 05ක් හිරේ…

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දා පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ලෙජන්ඩ් කුසලාන තරගාවලියේ දී උපුල් තරංගට සහ නවසීලන්ත ක්‍රීඩක නීල් බෲට්ට තරග පාවාදීමට යෝජනා කළ බවට චෝදනා ලද පංජාබ් රෝයල්ස් කණ්ඩායමේ කළමණාකාර පැවලෝජඩියා ආකාශ්ට රුපියල් එක් කෝටි දස ලක්ෂයක දඩයක් ගෙවන ලෙස මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි අද (27) නියෝග කළාය.

ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරඟාවලිය අතරතුර උපුල් තරංග හා නේල් ට්‍රවර් බෲට් ක්‍රීඩා වලට සම්බන්ධ දූෂණ වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශන වලින් පසු අදාළ කළමනාකාරවරයා අත්අඩංගුවට ගනු ලැබූ අතර නීතිපතිවරයා විසින් 2019 අංක 24 දරන ක්‍රීඩා වලට සම්බන්ධ දූෂණ වැලැක්වීමේ පනත යටතේ ඔහුට චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබිණි.

අදාළ චෝදනා සම්බන්ධ නඩු විභාගයේ දී එක් චෝදනාවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55 බැගින් චෝදනා දෙක වෙනුවෙන් මහාධිකරණ විනිසුරුවරිය රුපියල් එක්කෝටි දස ලක්ෂයක දඩයක් නියම කළාය.

එක් චෝදනාවකට අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් වසර 2 1/2 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වන බව ද විනිසුරුවරිය දැන්වූවාය. නඩු තීන්දුව ප්‍රකාරව දඩ මුදල නොගෙවන්නේ නම් චූදිතයාට බරපතල වැඩ සහිත පස් අවුරුදු සිරඳඬුවමක් විඳන්නට සිදුවනු ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති නිසා ටෙලෝ සංවිධානයත් දෙකඩ වෙයි!

Next Post

අප එන්නේ කරවටක් ණය බරින් මිරිකි සිටින සංචාරක ව්‍යාපාරයේ ව්‍යවසායකයින් ඉන් ගලවා ගත හැකි ප්‍රතිපත්ති ක්‍රමෝපායක් එක්ක…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.