සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට යන අත ගැන හිතා ඡන්දය දුන්නොත් හෙට එච්චර කළුවර නෑ… බන්දුල ගුණවර්ධන කියයි!

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාති ,ආගම්, කුල, වර්ණ ලිංග, පක්ෂ බේදයෙන් තොරව රට ඉදිරියේ ඇති අභියෝගය ගැන කල්පනා කර රට යන අත ගැන සිතා කටයුතු කළහොත් හෙට එපමණ කළුවර නැති බැව් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

ලෝක ඡයාරුප දිනය නිමිත්තෙන් ගාල්ල නගර ශාලාවේ දි පැවැති සැමරුම් උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ඇමතිවරයා මෙසේද කිවේය.

රජයේ සේවකයින්ට වැටුප් ගෙවිම සදහා, විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවිමට, සමෘද්ධි සහනාධාර දෙන්න, පොලි මුදල් ගෙවන්න, මංමාවත් ජල බස්නා යෝජනා ක්‍රම හදන්න විදුලිය දෙන්න 2025 වර්ෂය සදහා අයැවය ලේඛණයක් ඉදිරිපත් කළ යුතුයි. ඇයවැය ලේඛනය හදනවිට ඇමරිකානු ඩොලර් මිලියන 5018 හා රුපියල් මිලියන 1500ක් මදිවෙනවා.

ජාත්‍යන්තර් මුල්‍ය අරමුදල මගින් පොරොන්දු වෙලා තියෙනවා ඩොලර් මිලියන 663ක්, ඩොලර් මිලියන700ක් අයවැය ලේඛනය හදන්න දෙනවා. ලෝක බැංකුව ඩොලර් මිලියන 400ක් දෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් දෙනවා. ණය ගෙවන්නේ නැති නිසා ඩොලර් මිලියන 3655ක ණය සහනයක් ලැබෙනවා.

මේ ටික නැතිවුවහොත් එතනින් එහාට සති දෙකක්වත් මාසයක්වත් ලංකාව පවතින්නේ නැහැ කඩාගෙන වැටෙනවා.” ඇමතිවරයා කිවේය.






RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ විනමය උපයා ගන්න අරාලි ගම්මානය සූරිකාන්ත මල් උයනක් කළ රැකියා විරහිත උපාධිධාරිණිය…

Next Post

චන්ද්‍රසේනලා ගේම් ගසා සල්ගාදු ක්‍රීඩාංගනය අහිමිකළ පසු පොහොට්ටුවේ මංගල රැස්වීම හෙට කඩ පනහ භූමියේ දී!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.