අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිංහයා වගේ එනවා… බොරු කියලා යනවා… පුලුවන්නම් වතු කම්කරුවන්ගේ ඡන්ද අරන් පෙන්වන්න… දිගම්බරම් ජනපතිට අභියෝග කරයි!

by editor
අගෝස්තු 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

හැකිනම් වතු කම්කරුවන්ගේ ජන්දය ලබාගෙන පෙන්වන ලෙසට තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියෝග කරන බව කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පැවසිය.

පලනි දිගම්බරම් ඒ බැව් කියා සිටියේ ඊයේ (10) මෙවර ජනාධිපතිවරණයේදි තම පක්ෂයේ සහය ජනාධිපති අපෙක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් කම්කරු ජාතික පෙරමුණේ සහ කම්කරු ජාතික පෙරමුණේ සමාජිකයන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා හැටන් නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමකදී ය.

මෙම රැස්විමේදි අදහස් දැක් වු පලනි දිගම්බරම් මෙසේ ද කීවේය.

“ජනාධිපතිවරයා සහ මනුෂ නානායක්කාර කොටගල ප්‍රදේශයට ඇවිල්ලා සිංහයා වගේ කිව්වා වතු කම්කරුවන්ට රු 1700 වැටුප් වැඩි කරනවා කියලා.”

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

“අපිත් සතුටු වුණා… නමුත් තවම වැටුප හම්බවෙලා නැ… වතු සමාගම් දෙන්න බෑ කියනවා. දැන් වැටුප් නැති නිසා ඡන්දය නෑ ඒ අයට. දැන් බෝලේ පාස් කරනවා මට.

මමලු වතු සමාගම් වලට වැටුප් වැඩි කරන්න එපා කිව්වේ කියලා. මේ සියල්ල බොරු. වතු කම්කරුවන් දැන් බුද්ධිමත්. ජනතාව රවට්ටලා ජන්දය ගන්න බැලුවේ මේ අය.

මම ජනාධිපතිවරයාට අභියෝග කරනවා පුළුවන් නම් වතු කම්කරුවන්ගේ ජන්දය අරගෙන පෙන්වන්න. ජිවන් තොණ්ඩමන්ගේ පාක්ෂිකයන් දෙයි ඕනි නම්…”

පලනි දිගම්බරම් පැවසුවේය. මෙම රැස්විමට නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.උදයකුමාර් ඇතුළු එම පක්ෂයේ සමාජිකයන් රැසක් සහභාගි විය

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර වීදි සංචාර කිරීම අද!

Next Post

තණමල්විල ප්‍රසිද්ධ පාසලක 11 ශ්‍රේණියේ දැරියක් සිසුන් 22ක් විසින් 7 වරක් සමූහ දූෂණය කරලා… පාසලේ විනය කමිටුවත් සිද්ධිය යට ගහලා… තණමල්විල පොලිසිය විමර්ශන අරඹයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.