බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටැටූ මල්ලි මාංචු පිටින් ගෙනත් රියලිටි ෂෝ තිබ්බ ඩී.අයි.ජී ට පොලිස් කොමිසම නියෝග කළ පරීක්ෂණය පවත්වා නෑ… පොලිස් කොමිසමෙන් පොලිසියට සිහි කැඳවීමක්!

by editor
අගෝස්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නීති සහ සදාචාරයේ මූලික වගකීම් බිඳ දමා ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහල පොලිස් කණ්ඩායමට එරෙහිව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තාවක් සපයන්නයි පොලිස් කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කළ නියෝගය නොසලකා හැර ඇති ආකාරය නිරීක්ෂණය වන බවත්, උක්ත නියෝගය ප්‍රකාරව අදාල ව‍ාර්තාව පොලිස් කොමිසමට වහාම ලබා දීමට කටයුතු කළ යුතු බවත් බවත් ඒම කොමිසම ලිඛිත සිහි කැඳවීමක් කරමින් පොලිස් මූලස්ථානයට දන්වා තිබේ.

පොලිස් කොමිසම මෙම නිවේදනය නිකුත් කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමාව ගත් මෙම නිලධාරියාට එරෙහිව ඉදිරි පරික්ෂණයක් නොකරන ස්ථාවරයක් අමාත්‍යාංශය ප්‍රකට කරන අතරතුර වීම විශේෂය.

අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති වැදගත්ම සැකකරු වන සිද්ධිය වූ ටැටූ චිත්‍රාගාරයේ හිමිකාර තරුණයා විලංගු පිටින් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් ඔහු ලවා පාපොච්චාරණයක් කරවා සමාජ ගත කිරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපණ ඇතුළු නිලධාරීන් සම්බන්ධව දැඩි විනය පියවරක් ගනීමට මින් පෙර ජාතික   පොලිස් කොමිසම .තීරණය කර තිබිණි.

මෙම පොලිස් නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායමේ උක්ත හැසිරීම දැඩි ලෙස විවේචනය කළ  පොලිස් කොමිසම සැක කරුවන් පිළිබඳ මේ ආකාරයේ හෙළිදරව් කිරීම් තහනම් කරමින් වෙනත් පොලිස්පතිවරුන් යටතේ විශේෂ චක්‍රලේඛ ගණනාවක් නිකුත් වී තිබිය දි මේ  එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙම නිලධාරියා හැසිරී ඇත්තේ කෙසේ දැයි ප්‍රශ්න කර තිබිණි.

සිද්ධියට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව දෙසතියක් තුළ පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල වාර්තාව පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ද කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දෙන්නේ මේ පසුබිමේ දී ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අත් අඩංගුවට පත් සැකකරුවෙකුගේ දර්ශන රූගත කර ඔහුගේ ප්‍රකාශත් සමග  මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පොලිසිය මැදිහත්වීම  සම්බන්ධව   )  අධිකරණයේ දැඩි අවධානය ද යොමු වූයේය. .

කෙසේ වෙතත් පොලිස් කොමිසම විසින් අදාල නියෝගය නිකුත් කරන විට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර නැති බව ද නිරීක්ෂණය වන ආකාරය පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක නාමල් ! අන්තිම මොහොතේ ධම්මික හැළෙයි

Next Post

GMOA සහ NPP නායක හමුවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.