සුමිත් පොතුපිටිය –
පොසොන් පොහොය දින පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී නවදෙනෙකු ජෙල් ෆිෂ් නැමැති මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශ වී රෝහල් ගතකර ඇති බව පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
ශරීරයේ ස්ඵර්ෂ වූ ස්ථාන රතුපැහැ ගැන්වීම සහ කැසීම්, දැවිල්ල වැනි රෝග ලක්ෂණ වලින් පෙලෙන බව සඳහන් වේ.
තුවාල ලැබූවන් පානදුර මූලික රෝහලට යොමුකල බවත් පොලිසිය සඳහන් කරයි