බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධීවර කොල්ලයට  පැමිනෙමින් සිටි ඉන්දීය බෝට්ටුවක් පෙරළී ධීවරයින් 02ක් මරුට… 3ක් රොහලේ…

by editor
ජූනි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ රාමේස්වරන් සිට ශ්‍රි  ලංකාවේ උතුරු මුහුදට බලහත්කාරයෙන් මසුන් මැරීමට පැමිණෙමින් සිටි ඉන්දීය ධීවරයින්ගේ බෝටුවක් පෙරළීමෙන්  ධීවරයින් දෙදෙනෙකු මියගොස් තවත් ධීවරයින් තුන් දෙනෙකු  තුවාල ලබා තිබේ. 

ඊයේ (15) ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුව පෙරළී යාමෙන් පසුව වෙනත් බෝට්ටුවක සිටි ධීවරයින් පිරිසක් අනතුරට පත් බෝට්ටුවේ සිටි පස් දෙනා ඔවුන්ගේ බෝට්ටුවකට දමා ගෙන ඇත. 

පසුව මේ පිළිබඳව රාමේස්වරන් වෙරලාරක්ෂක නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව ඔවුන් පැමිණ  ඉන්දීය ධීවරයින් පස් දෙනා බාර ගන්නා විට ධීවරයින් දෙදෙනෙකු මියගොස් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අයුරු නිරීක්ෂණය වී තිබේ.

තුවාල කරුවන් ගිලන් රථයකින් රාමේස්වරන්  රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මියගිය ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු පරීක්ෂණ කටයුතු සඳහා  රාමනාතපුරම් රෝහලට බාර දී ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්දීය ධීවර අමාත්‍යංශය ‍  විසින් ධීවරයින්ට මාසයක කාලයක් මසුන් ඇල්ලීමට යාම තහනම් කොට තිබී එම තහනම ඉවත් වූ දිනයේදීම  උතුරු  මුහුදු සීමාවට පැමිණෙමින් සිටි ඉන්දීය ධීවරයින්ගේ බෝට්ටුවක් මෙසේ පෙරළී ගොස් තිබේ.. ඉන්දීය සාගර කලාපයේ මසුන් බෝවීමේ සීග්‍රතාවය ඉහල නැන්වීම සදහා ඉන්දීය ධීවර අමාත්‍යාංශය විසින් සෑම වසරකම මාසයක කාලයක් ඉන්දීය ධීවරයින්ට මසුන් මැරීමේ කටයුතු තහනම් කෙරෙන අතර එම කාලයට ඔවුහු වැඩි වශයෙන් ශ්‍රි ලංකාවේ හා වෙනත් ආසන්න රටවල මුහුදු කලාප වලට බලහත්කාරයෙන් අතුලු වී  මසුන් මැරීමට උත්සහ කරති.

නමුත් මේ අනතුර සිදුව ඇත්තේ එම තහනම් ඉවත් කළ දිනයේම ශ්‍රි ලංකාවේ උතුරු මුහුදු කලාපයට අනවසරයෙන් පැමිණෙමින් තිබූ ඉන්දීය ධීවර  බෝට්ටුවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු ඩොලර් මිලියනයක් සමග 03ක් අත් අඩංගුවට…  ඩොලර් නෝට්ටුත් හොරට ගහල දැයි සැකයක්!

Next Post

අපි ජාතිය පහළට හෙලුවා… අපට සමාවෙන්න… මැතිව්ස් ජාතියෙන් සමාව ඉල්ලයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.