බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් වංචා නඩු 187කට වරදකරු වී වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවු “අයියා” නිදහස්ව පැමිණ මහා පරිමාන කුඩු ජාවාරමක් මෙහෙයවද්දි ගම්පහ ඉදිගොල්ලේ දී මාට්ටු!

by editor
මාර්තු 25, 2024 - Updated on මාර්තු 26, 2024
in පුවත්
සැකකරු අත් අඩංගුවට පත්වනවිට සිටි ගම්පහ ඉදිගොල්ලේ  නිවස...

සැකකරු අත් අඩංගුවට පත්වනවිට සිටි ගම්පහ ඉදිගොල්ලේ නිවස...

Share on FacebookShare on Twitter

වැලිකඩ බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ වසන්ත කුමාර නැමැත්තාගේ  මත්කුඩු ජාවාරම මෙහෙයවමින් එහි මූල්‍ය කටයුතු පරිපාලනය  කළ ප්‍රධානියා  අද   (25) ගම්පහ ඉඳිගොල්ලේ ප්‍රදේශයේ දි මත්කුඩුත් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලඇණිය මගින්  අත් අඩංගුවට පත් වි තිබේ.

ව්‍යාපාරිකයෙක් ලෙස පෙනී සිටිමින්  ගම්පහ ඉදිගොල්ලේ  සුඛෝපභෝගී නිවසක් මාසිකව රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගෙන  ඔහු ජීවත් වෙමින් සිට ඇත.

මෙම පුද්ගලයා පිළිබඳ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයා වෙත   තොරතුරක් ලැබෙන්නේ පසුගිය17දා කෝටි තුන හමාරකට වඩා වටිනා හොරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන කළ ප්‍රශ්න කිරිම් වලදීය.

ඒ ඔස්සේ කළ ආවේශන රාජකාරිවලදී බුද්ධි නිලධාරින් විසින් ලබා ගත් තොරතුරු ප්‍රකාරව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරු සතුව තිබූ නවින පන්නයේ ටොයොටා ඇක්සියෝ මෝටර් රථයක්. ජාවාරම සඳහා යොදා ගත් දුරකථන 08ක්. සිම්පත් 10ක්. බැංකු කාර්ඩ්පත් 07ක්. බැංකු පොත් 03ක් සමග සන්තයේ තිබු හොරොයින් මිලි ග්‍රෑම් 6430ක්  අත් අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම අපරාධකරු මින් පෙර විදේශ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් රවටා මුදල් වංචා කිරිම පිළිබඳ නඩු 187ක් සඳහා අධිකරණයෙන් වරදකරු වි ලබා දුන් වසර 60ක සිරදඬුවම වසර 10කින් ගෙවා දමා පැමිණි අයෙකි.

ඔහු  බන්ධනාගාරයේ දි හඳුනා ගත්  වසන්ත කුමාර නැමැත්තා සමග ඔහුගේ මත්කුඩු ජාලයේ මුදල් පරිපාලනය සඳහා එක් වි තිබේ.

මෙම තැනැත්තා ගම්පහ ඉදිගොල්ල නිවසට පැමිණ ඇත්තේ මිට මාස 07කට පෙරය.

අත් අඩංගුවට පත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවෙකුට අවුරුදු 14 දී ලිංගිකව හැසිරීමට නෛතික ඉඩ ලබා දීමේ  විද්‍යාත්මක පදනම කුමක් ද?. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් රජයට බරපතල විරෝධයක්!

Next Post

මොස්කව් ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් 03ක් අත් අඩංගුවට… සැකකරුවන් එකම පවුලේ තාත්තා සහ පුතාලා දෙන්නා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.