සෙනසුරාදා, ජූනි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙන වැඩසටහන හෙට ඇරඹෙයි!

by editor
මාර්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

දිවයිනේ 1 වසර සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන සියලුම දරුවන්ට හෙට(25) සිට පෝෂ්‍යදායී ආහාරවේලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තිරණය කර ඇත.

මේ සඳහා වැයවන මුදල රුපියල් බිලියන 16.6 බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත  පවසා සිටියි.

පෝෂණවේදීන්ගේ නිර්දේශයන් සැලකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර  පෙරවරු 7.30 ත් 8.30ත් අතර කාලය තුළ මෙම ආහාර වේල ලබා දීමට ඇමතිවරයා සියලුම පාසල් වෙත උපදෙස් ලබා දුන් බව පැවසේ. 

රජයේ පාසල් 9134ක ප්‍රාථමික් ශ්‍රේණිවල සියලුම සිසුන් හා 100 ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලුම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීහු   වෙති.  

මේ සදහා රජය රුපියල් මිලියන 16,600ක්  පළාත් සභා 9 වෙත වෙන්කර ඇති අතර මීට අමතරව ලෝක ආහාර වැඩසටහන,එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වෙනත් සංවිධාන විසින් ද අනුග්‍රාහකත්වය සපයනු ලබන බවද පැවසේ.

RelatedPosts

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

 ශිෂ්‍ය එක් ආහාරවේලක් සදහා රජය රුපියල් 85ක මුදල රුපියල් 110ක  දක්වා වැඩිකර  ඇතැයිද පැවසේ.

නිරෝගි ක්‍රියාශීලී දරු පරපුරක් යන තේමාව යටතේ 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩ සටහන මගින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු අවම කිරිම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරිම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය කිරීම හා දායක වීම, සහ දේශිය ආහාර සංස්කෘතික ගොඩනැගීම යන මූලික අරමුණු හතර ඉටුකර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කියයි.

මෙම වැඩසටහන හෙට දිනයේදී (25) ජනිධිපති රනිල් වික්‍රමසිංහගේ සහ අධ්‍යාපන ඇමත් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී ආරම්භ වන අතර ඊට සමගාමීව පළාත් මට්ටමින්ද සමාරම්බක වැඩසටහන් පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ McDonald’s තහනම්…

Next Post

කරන්දෙණිය PHI ඝාතකයින් අත් අඩංගුවට ගන්නැයි බලකරමින් PHI මහත්තුරු ගාල්ලේ දී විරෝධතාවයකට සූදානම් !

Related Posts

-HORMUZ
පුවත්

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

ජූනි 19, 2026
පුවත්

ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….

ජූනි 19, 2026
පුවත්

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

ජූනි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
-HORMUZ

තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….

ජූනි 19, 2026

ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….

ජූනි 19, 2026

ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

ජූනි 19, 2026
ADVERTISEMENT
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තාවකාලික සාමය ගිවිසුමක් ලෝකයට ගෙනා අපේක්ෂාව….
  • ජනාධිපති හමුවූ පසු ICC සභාපති ෂා තැබූ X සටහන….
  • ICC සභාපති ජේ ශා සහ BCCI ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානීන් හමුවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.