බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එපා කියද්දි  ලක්ෂ 69ක් වියදම් කර  ඌවට ගත්තු ඩිජිටල්  විකිරණ ඡායාරූප සැකසුම්  යන්ත්‍ර 3  භාවිතා කරන්න බෑ… රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය කියයි!

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                                  

ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මගින් ලක්ෂ 69ක් වැයකරමින් මිලදී ගෙන  වැල්ලවාය, බිබිල සහ සියඹලාණ්ඩුව මූලික රෝහල් වෙත බෙදා හැර ඇති ඩිජිටල් විකිරණ ඡායාරූප සැකසුම්  යන්ත්‍ර 3 භාවිතයට ගැනීමට නොහැකි ඒවා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම යන්ත්‍ර භාවිත කිරීමේදී රෝගින්ගේ ආසාදන පාලනයට අපහසු මෙන්ම නඩත්තුව සඳහා විශාල මුදලක්ද වැය වන බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   අවධාරනය කරයි.

මෙම යන්ත්‍රය මගින් පරික්ෂණයක් සිදුකිරීමේදී රෝගියාට වැඩි අපහසුතාවන් ගෙන දෙන අතරම යන්ත්‍ර යේ කොටසකට හානියක් වුවහොත් මුලු යන්ත්‍රයම ඉවත් කිරිමට සිදුවන බව සභාපතිවරයා පෙන්වාදේ. 

මෙම යන්ත්‍ර මිලදී ගැනිමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී විකිරණ තාක්ෂණ නිලධාරීන්ගේ සංගම ටෙන්ඩර් මණ්ඩල නිලධාරින්ව දැනුවත් කළ නමුත්  එය  නොසලකා හැර මෙම යන්ත්‍ර මිලදි ගැනීමට කටයුතු කර ඇති බවද සභාපතිවරයා පවසා සිටියි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම මිල දී ගැනීමේ තාක්ෂණික ඇගයීම් කමිටුව සඳහා විකිරණ තාක්ෂණවේදී නිලධාරීයෙක් සම්බන්ධ කරගෙන නොමැති බවද හෙතෙම හෙළි කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙවැනි මිලදී ගැනීම් මගින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ දූෂිත ගනුදෙනු   තවමත් අවසන් වී නොමැති බවත් එම ගනුදෙනුවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්යැයි සභාපති චානක ධර්මවික්‍රම කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීම්  කළ හැටි සජිත් හෙළි කරයි…

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ පත්වීම නීත්‍යානුකූල නෑ… අලුත්ම හෙළිදරව්වක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.