අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ පත්වීම නීත්‍යානුකූල නෑ… අලුත්ම හෙළිදරව්වක්!

ප්‍රමෝද්‍යගේ පත්වීම ජාතික තේරීම් කමිටුව විසින් නිර්දේශ කර නැ... නමුත් එවකට ක්‍රීඩා ඇමති නාමල් නීති විරෝධීව ඔහුව පත් කරලා...

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
    • නීති විරෝධීව පත්කළ ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රශ්න පත්‍රයක් හදයි… ඔහු තොරපු කණ්ඩායම්වල නීත්‍යානුකූල භාවය ගැනත් ප්‍රශ්න ඇති වෙලා…

    • බුකි කාරයන් ගැන, තරග පාවා දෙන්නන් ගැන දැනුවත් බව ප්‍රකාශ කරමින් ප්‍රමෝද්‍ය කී ක්‍රිකට් කුමන්ත්‍රණය ගැන පරීක්ෂණයකට ක්‍රීඩා වැරදි විමර්ශන ඒකකයටත් කැඳවලා…

    ක්‍රිකට් පරාජයට හේතුව කුමන්ත්‍රණයක් බව කියූ තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට දැන් ඒ බව හෙළි කිරීමට ක්‍රීඩාවේ වැරදි විමර්ශන කෙරෙන ඒකකයට යාමට සිදුව ඇත.

    ඒ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් වහාම එය සොයා බලන ලෙස එම ඒකකයට දන්වා සිටීම නිසාය. මේ අතර ප්‍රමෝද්‍ය ගැන තවත් හෙළිදරව්වක් ලංකාසරට වාර්තා වේ.

    ඒ ඔහුගේ පත්වීම නීත්‍යානුකූල පත්වීමක් නොවන බවයි.

    ලංකාවේ ක්‍රිකට් ඇතුළු ඕනෑම ක්‍රීඩා සංගමයක තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා ඇමතිවරයාට නිර්දේශ කරනු ලබන ජාතික තේරීම් කමිටුව විසින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නම අනුමත කර නොමැති වීමයි.

    ලුතිනන් ජනරාල් සවේන්ද්‍ර සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුවට යොමු කරන ලද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ නම සභාපති ලෙස යෝජනා කරන ලද ක්‍රිකට් තේරීම් කමිටුව ගැන සළකා බැලූ ජාතික ක්‍රීඩා සභාව ප්‍රමෝද්‍යගේ නමට විරුද්ධ වී ඇත.

    RelatedPosts

      විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

    සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

    ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

    එනිසා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කිරීම සති ගණනකින් පමා විය. මේ තත්වය තුළ ජාතික ක්‍රීඩා සභාවේ විරෝධය නොතකා එවකට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සිදුකර ඇත්තේ   එවකට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ලවා ප්‍රමෝද්‍යයගේ නම නිර්දේශ කර තම අනුමැතිය ලබා දීමය. එය නීත්‍යානුකූල නොවේ. අනුමැතිය දිය යුත්තේ ජාතික තේරීම් සභාවේ සභාපතිවරයාය

    ඉන් පසු ප්‍රමෝද්‍ය සහභාගි වූ සංචාරවලට මහේල ලවා අනුමැතිය ලබා ගෙන තිබීමද විශේෂ සිද්ධියකි

    එහෙත් තවමත් ඒ සඳහා තිබිය යුතු ජාතික තේරීම් සභාවේ සභාපතිවරයාගේ අත්සන ලැබී නොමැත.

    එසේ නොමැතිව ක්‍රීඩා ඇමතිවරයාට ඔවුන් පත් කිරීම කළ නොහැක.

    එනිසා තවමත් ප්‍රමෝද්‍යගේ පත්වීම නීත්‍යානුකූල නොවන අතර ඒ හේතුවෙන් ඔහු විසින් කරන ලද සියලුම තේරීම් වලද නීත්‍යානුකූල භාවය පිළිබඳ ගැටළුවක් පවතී.

    එසේ නම් ඔහු ක්‍රිකට් විධායක සභාවේ සිටිමින් සංචාර වල නිරත වීම හා ඒ සඳහා ඩොලර් දීමනා ලබා ගැනීමත් ගැටළුකාරී බව නීතිවිශාරදයෙක් ලංකාසරට පැවසීය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එපා කියද්දි  ලක්ෂ 69ක් වියදම් කර  ඌවට ගත්තු ඩිජිටල්  විකිරණ ඡායාරූප සැකසුම්  යන්ත්‍ර 3  භාවිතා කරන්න බෑ… රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය කියයි!

Next Post

දිනපතා දරුවෙක් මහ මග මැරෙන රටක්…. මේ මරණයේ ව්‍යසනය  හෙට ඔබේ දරුවාට  ද?.

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.