බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පකිස්ථාන ඉන්දියා තරගය  ඉන්දියාව සැලසුම් කළ නාටකයක්… ලොකුම තරග පාවා දෙන්නා  ICC දැයි පකිස්ථාන ක්‍රීඩා ලෝලීහු ප්‍රශ්න කරති….

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
india-vs-pakistan
Share on FacebookShare on Twitter

ඊයේ පැවති ඉන්දියා පකිස්ථාන තරගය කලින් සැලසුම් කළ නාටයක් බවට චෝදනා කරමින්    මේ වනවිට බරපතල සමාජ සංවාදයක් ඇති වී තිබේ.

කාසියේ වාසිය උරගා බැලීමේ දී ඉන්දීය නායක රෝහිත් ශර්මා   කාසිය ඉවතට විසි කිරීමත්, තරග තීරකවරයා පමණක් කාසිය අසලට ගොස් කාසියේ වාසිය දිනුවේ කවරෙක්දැයි ප්‍රකාශ කිරීමත්, එම අවස්ථාව කැමරා කෝණයෙන් කපා හැරීමත් සම්බන්ධව මේ  බරපතල ප්‍රශ්න කිරීම  මතුවෙමින් ඇත.

කාසිය  කොයි පැත්තට වැටී ඇති ද යන්න පිළිබඳව කැමරාවෙන් නාභිගත ගත කළ දර්ශන නිවසේ සිට බැලිය හැකි වකවානුවක් තිබුණු බවත්, එසේ නොවීම බරපතල ගැටලුවක් බවත් මෙම විවේචනය තුළින් මතුවේ.

රවී ශාස්ත්‍රිගේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ස්ථාවර වැටුප් ලබන්නෙක් බවත්, ඔවුන් විසින් කලින් පිටපත්කරන ලද නාට්‍යය ක්‍රිකට් ලෙස එළිදක්වා ඇති බවත් මේ වනවිට පකිස්ථාන ක්‍රිකට් ලෝලීහු පවසමින් සිටිති.

මේ අඛණ්ඩතාව පිළිබඳ බරපතල ප්‍රශ්න ඉතිරිව තිබියදී හාල්මැස්සන් කිහිප දෙනෙකු අල්ලා ගැනීමෙන් තරඟ පාවාදීම මුලිනුපුටා දැමීමට ICC ය කටයුතු  කිරීම විහිලුවක් බව ඔවුහු පවසති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනාගතයේදී, කාසිය වැටී ඇත්තේ කුමන පැත්තටද යන්න කැමරාවෙන් පෙන්වන බවට ICC සහතික විය යුතු යැයි ද විවේචකයෝ කියති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතු කම්කරුවන්  ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීමට තමිල්නාඩුවේ  සංවිධානය වූ  සමුළුව තමිල්නාඩු අධිකරණය තහනම් කරයි…

Next Post

මැතිරවණයක දී බොහෝ අපේක්ෂකයන්   මනාපවලින් උඩට එන්නේ පාතාලයන්ගේ  කුඩුජාවාරම් කාරයින්ගේ  සල්ලි වලින්… අධිකරණ ඇමති කියයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.