බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නොවැම්බරයේ දී විදුලි බිල සියයට 22කින් වැඩි වෙනවා… චම්පික රණවකගෙන් පුරෝකථනයක්!

by editor
සැප්තැම්බර් 29, 2023
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල්  ජයරත්න –

විදුලි බල මණ්ඩලය කෑලි පහළොවකට කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක  සඳහන් කළේය.

අයි.එම්.එෆ්. ණය වැඩපිළිවෙළ අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, මෙම සැප්තැම්බර් අවසානයේ අලුත් මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතව තිබුණ ද  මෙතෙක් එය  අත්සන් කර නොමැති නිසා එම අනතුරුදායක තත්ත්වය උදාවී තිබෙන බවත් පාඨලී චම්පික  රණවක  පැවසුවේය.

එක්සත් ජනරජ  පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක   මේ බව සඳහන් කළේ අද (29)  සවස අභිනවයෙන් පත්වූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් බැහැ දැක අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කරල තිබෙනවා.  ඒ නිසා විදුලි බිල අඩු වෙන එක නෙමෙයි වෙන්නෙ මේ නොවැම්බර් මාසේ සියයට 22 කින් වැඩි වෙන එකයි සිද්ධවෙන්නේ. විදුලිබල බල මණ්ඩලය ලාභ ගන්න හැටිත්, විදුලි බිල අඩු කරන හැටිත් මම 2015දී පෙන්නුම් කරලා දුන්නා. 2015 දින100 වැඩසටහන යටතේ විදුලි බිල සියයට 15කින් අඩු කරල රුපියල් කෝටි දෙදහක් ලාභයක් ඉපයු හැටි පෙන්නුවා. විදේශ සමාගම් ගෙන්නුවා කියලා, ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගත්තා කියලා මේවා කරන්න බෑ. මේවා කළමනාකරණයේ තියෙන ප්‍රශ්න.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉදිරියේදී අන්තිම විශේෂඥ  වෛද්‍යවරයාත් රට දාලා යනවා තත්ත්වයට පත් වෙනවා. අන්තිම ගුරුවරයාත් රට දාල යන තත්ත්වයට පත්වෙනවා.  අද ශාසනය බරපතළ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක්  උපවැදි වෙමින් සිටිනවා.

“මේ ආණ්ඩුව කරන්නේ අයි.එම්,එෆ් එකට ලුණු ඇඹුල් දාන එක විතරයි. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවක්  අනුව හැම දහදෙනෙක්ගෙන්ම හයදෙනෙක් සෞඛ්‍ය අහිමිකරගෙන… එක්කෝ හිඟමනට වැටිල… එහෙම නැත්නම් අධ්‍යාපනය අහිමි කරගෙන..”   පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා කීවේය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය වසරේ උපාධි ධාරීන් 2340ක් බන්ධනාගාරගත වෙලා… බන්ධනාගාරගත වූ සමස්ථයෙන් අඩකට වඩා උසස් අධ්‍යාපන සුදුසුකම් ලත් අය…

Next Post

ජස්වර් උමාර් පාපන්දු සම්මේලනයේ සභාපති ධූරයට… දැන් ඉතින් පාපන්දු ගොඩ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.