බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීපා වෛරසය ගැන හිතා සතුන්ගේ දත් පහර වැදුණු පළතුරු අනුභවයෙන් වලකින්න… වසංගත රෝග අංශය කියයි!

by editor
සැප්තැම්බර් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

මේ වන විට රටවල් කීපයක පැතිර යන “නිපා“ වෛරසය  පෘට් බැට් වවුල් විශේෂයෙන් පැතිර යන බැවින් සතුන්ගේ දත් පාරවල් වැදී පළුදු වූ   පළතුරු දරුවන්ට නොදෙන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දී සිටියි.

පෘට් බැට්  වවුල් විශේෂය ලංකාව තුළ සිටින්නේද යන්නන පිලිබදව තවමත් වාර්තා නොමැති බැවින් මේ පිලිබඳව සැලකිලිමත් වීම වඩාත් යෝග්‍ය යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ   සඳහන් කරයි.

මෙසේ පළුදු වූ පළතුරු වැඩිහිටියන් ආහාරයට ගන්නේ නම් හොදින් සෝදා ආහාරයට ගත යුතු යැයිද හෙතෙම පෙන්වාදේ.

මෙම වෛරසය වවුලන් තුල ගුණනය වී උන්ගේ ඛේටයට එකතුවෙන බවත් මෙම ඛේටය පළතුරුවල හෝ රාමුට්ටියකට  මිශ්‍ර වුවහොත් ඒවා මිනිස් සිරුරට ඇතුලු විය හැකි බවත්  ඔහු පෙන්වාදේ.

මේ ‍හේතුවෙන් යම් හෙයකින් මිනිසුන් අතර මෙම වෛරස පැතිර ගියහොත් රෝගය මිිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි බවත් වෛරසය ශරීර ගත වූ  පුද්ගලයෙකු සමග ළඟ ඇසුරක් පැවතිය හොත්  තවත් පුද්ගලයින්ට  මෙම රෝගය බෝවිය හැකි බවත් විශේෂඥවරයා පවසා සිටියි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම වෛරසය පිලිබද වසංගත රෝග විද්‍යා අංශය හොඳ අවධානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අවශ්‍ය ද තොරුතු ලබා ගනිමින් සිටින බවත් වෛද්‍ය ගිනිගේ   පැවසුවේය.

ඉන්දියාවේ කේරළයේ දැනට රෝගීන් 6 ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 2ක් මිය ගොස් ඇතිබව විදේශ් පුවත් වාර්තා කර ඇත.

කෙසේ නමුත් මෙම වෛරසය ලෝකයට අලුත් දෙයක් නොවන බවත් මෙය කාලේන් කාලයට පැතිර යන වෛරසයක් යැයිද වසංගත රෝ ග විද්‍යා අංශය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්තලේ අලි ගහන ඉස්කෝලේ….

Next Post

ප්‍රධාන මත් පැන් සමාගමක් ස්ටිකර් මුද්‍රණය නොකළ මත් පැන් බෝතල් ලක්ෂ 49ක් වෙළෙඳපලට නිකුත් කරලා… විගණනය හෙළි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.