බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලාංකිකයෙක් සිංගප්පූරුවේදි සිය බිරිඳ ඝාතනය කරලා….

by Lanka Sara Editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Dead woman lying on the white floor - suicide concept

Dead woman lying on the white floor - suicide concept

Share on FacebookShare on Twitter

තමා විසින් සිය බිරිඳව ඝාතනය කළ බවට පොලිසියට දැනුම්දීමෙන් පසු කළ ශ්‍රී ලාංකිකයෙක් ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සිංගප්පුරු පොලිසිය අද (11) පියවර ගත් බව චැනල් නිව්ස් ඒසියා වෙබ් අඩවිය (CNA) වාර්තා කරයි.

එශාන් තාරක කෝට්ටගේ නමැති 30 හැවිරිදි පුද්ගලයා සිය බිරිඳ කැටොන්ග් චතුරස්‍රයේ හොලිඩේ ඉන් ඒක්ස්ප්‍රස් (Holiday Inn Express) හෝටලයේදී ඝාතනය කර ඇති බව ඒම ප්‍රවෘත්ති වෙබ් අඩවිය කියා සිටියි.

මෙසේ මියගොස් ඇත්තේ 32 හැවිරිදා දියවින්නගේ සෙව්වන්දි මධුකා කුමාරි නැමැති කාන්තාවකි. සැප්තැම්බර් 9 වැනි දින පෙරවරු 10.45 සිට පස්වරු 4.42 දක්වා කාලය අදාළ හෝටයේදී මරණය සිදු කර ඇති බවට තරුණයා චෝදනාවට ලක්ව සිටියි.

පසුගිය සැප්තැම්බර් 9 දින හොලිඩේ ඉන් ඒක්ස්ප්‍රස් ඉදිරිපිට නවතා තිබූ පොලිස් රථයක්

විත්තිකරු නීතීඥවරයෙකු සම්බන්ධ කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට කතා කරන ලෙස ඉල්ලා සිටි අතර ඔහුට නීතීඥවරයෙකු ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි නමුත් මේ අවස්ථාවේදී කිසිවෙකු සමඟ සන්නිවේදනය කළ නොහැකි බව දන්වා ඇත.

පොලිසියට අනුව, විත්තිකරු සෙනසුරාදා සවස 5.05 ට පමණ මැරීන් පෙරඩ් අසල්වැසි පොලිස් මධ්‍යස්ථානයට ගොස් හෝටලයේදී තම බිරිඳ ඝාතනය කළ බව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පොලිසිය පැමිණෙන විට 32 හැවිරිදි කාන්තාව හෝටල් කාමරයක කැපුම් තුවාලයක් සහිතව නිසලව වැටී සිටියදී සොයා ගෙන ඇත. ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව පැවසේ.

සිද්ධියට යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් හෝටල් කාමරයක තිබී සොයා ගෙන තිබේ.

සැප්තැම්බර් 18 වැනිදා ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වරදකරු වුවහොත් ඔහුට මරණීය දණ්ඩනයට මුහුණ දීමට සිදු වන බවද වෙබ් අඩවිය වාර්තා කර සිටියි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රය අරක්ගත් චෞර වළල්ල ගැන කියන්න වසන්ත යාපා බණ්ඩාර අද ජිනීවා සමුලුව අමතයි!

Next Post

අද හදිසි දුම්රිය වැඩ වර්ජනයක්… හෙටත් වර්ජනයක් පැවැත්වීමට සූදානම්….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.