බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැනල් 4 වීඩියෝව ගැන සලෙයි බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට පැමිණිලි කරයි… වීඩියෝව ගැන එංගලන්තයෙන් පරීක්ෂණයක්!

by editor
සැප්තැම්බර් 10, 2023
in පුවත්
Britains-Channel-4-television
Share on FacebookShare on Twitter

චැනල් 4 නාළිකාවේ වීඩියෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි වෙත කුමන්ත්‍රණ වගකීම පවරා චැනල් 4 නාලිකාව  නිකුත් කළ වීඩියෝව පිළිබඳව මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධය නියාමන කාර්යාලය වෙත සිදුකළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මෙම කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධව මීට පෙර තමන් විසින් සාක්ෂි සහිතව පිළිතුරු ලබා දී තිබිය දී චැනල් ෆෝ නාලිකාව හිතා මතාම තමන් ඉලක්ක කරගෙන ද්වේශ සහගතව මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බව ඔහු බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධය නියාමන කාර්යාලය වෙත කළ පැමිණිල්ලේ දක්වා ඇත.

මෙම පැමිණිල්ල මත චැනල් 4 වීඩියෝව සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විසින් දැනුම් දී ඇතැයි  රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි ගේ නීතීඥ පසන් වීරසිංහ සඳහන් කර තිබේ.

නීතීඥ පසන් වීරසිංහ ෙසඳහන් කළේ, අදාළ වීඩියෝ පටය නිකුත් කිරීමට පෙර චැනල් 4 නාළිකාව පසුගිය අගෝස්තු මස 07 වනදා සුරේෂ් සලෙයි මහතාගෙන් එම චෝදනා පිළිබඳව කරුණු විමසීමක් සිදුකර තිබූ බවය.‍

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම  එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර තමන් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළ ද රැඳී නොසිටි බවට ද සුරේෂ් සලෙයි විසින් ඊට පසුදිනම එම නාළිකාවට ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බව නීතීඥ පසන් වීරසිංහ වැඩිදුරටත් දන්වා තිබේ.  – දෙරණ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජී 20 කතා මැද ඉන්දියාව, මැදපෙරදිග හා නැගෙනහිර යුරෝපය යා කරන ආර්ථික කොරිඩෝ කතාවක් !

Next Post

මඩකලපුවේ වෙරළට ඊසාන දිග ගැඹුරු මුහුදේ භූ කම්පනයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.