බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චින ගංවතුරෙන් සහල් වගාවට දැඩි හානි

by Lankasara News
අගෝස්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊාසාන දිග චීනයේ ධ්‍යානය නිෂ්පාදනය කරනු ලබන ප්‍රදේශ වලට ඇද හැලුණු දාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දැඩි හානියක් සිදුකර තිබේ.

ඒ අනුව අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකුට අධික සංඛ්‍යාවකට සිය ජීවිත අහිමි වී ඇති අතර ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු වලදට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව චින මාධ්‍ය වාර්තා කරයි.

චීනයට පසුගිය කාලයේ බලපෑ සුලි කුණාටු තත්ත්වයෙන් ලක්ෂ දහයකට අධික ජතාවක් සිය වාසස්තාන වලින් ඉවත් කිරීමටද චීන බලධාරීන් පියවර ගෙන තිබිණි. මේත අතර පැවති ගංවතුර තත්ත්වයත් සමඟ බිජිං අගනුවර අසාන්නයට දැඩි බලපෑම් එල්ල කර තිබිණි.

එම තත්ත්වයත් සමඟ විශාල පිරිසක් මේවන විට ආරක්ෂිත ස්ථාන වල තාවකාලික කඳවුරු සකස් කර රඳවා තබා ඇති බවද චීන බලධාරීන් සඳහන් කරයි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ අතර හයිලොංජියැං ප්‍රදේශයේ විශාල වශයෙන් සහල් නිෂ්පාදනය කරනු ලබන නරගයක් වන වුචැං නගරයේ බලධරීන් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ නගර සහ ගම් වලට ගංවතුරෙන් දැඩි බලපෑමක් සිදුකර ඇති බවයි.

ඒ අනුව ගංවතුරේන හානියට පත් වගා භූමි වලට ඇතිව තිබෙන පාඩුව තවමත් ගණනය කරමින් සිටින බවද ප්‍රාදේශීය බලධාරීණ් පෙන්වාදෙයි.

චීනයට මෑත කාලයෙදී බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය වන අතර එහි බලපෑම තවමත් සම්පූර්ණ වශයෙන් පහව ගොස් නොමැති බවද කාලගුණ අංශ පේනවා දෙයි. මේ අතර දේශගුණික විපර්යාස ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙම ආන්තික කාලගුණ තත්ත්ව දේශගුණික විපර්යාසයේ සෘජු ප්‍රතිඵල බවයි.

Share69Tweet43
Previous Post

චීන පිලිපීන හුටපටය දිග් ගැස්සෙන ලකුණු

Next Post

පෝලන්තයට පනින්න ගිය 160 අතර ශ්‍රී ලාංකිකයොත් ඉන්නවා… විදෙස් මාධ්‍ය කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.