අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල අඩුවන ආකාරය ලිට්රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර ඇත.
- ඒ අනුව 12.5 kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල්. 204කින් අඩුවේ. නව මිල රුපියල් 2982 කි.
- කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් රුපියල් 83කින් අඩුවේ. නව මිල රුපියල් 1198 කි.
- කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37කින් අඩුවේ. නව මිල රුපියල් 561 කි.







