ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා නම් කර ඇති සංචිතයෙන් ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් ඉවත් කර ඇති බව නිල නොවන ආරංචිමාර්ග පවසයි.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා හෙට සිම්බාබ්වේ බලා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට නියමිතයි.
15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අනුමාන වශයෙන් මෙසේය.
- දසුන් ශානක (නායක)
- කුසල් මෙන්ඩිස් (උප නායක)
- පැතුම් නිශ්ශංක
- දිමුත් කරුණාරත්න
- චරිත් අසලංක
- ධනංජය ද සිල්වා
- සධීර සමරවික්‍රම
- වනිඳු හසරංග
- මහේෂ් තීක්ෂණ
- දුෂාන් හේමන්ත
- චාමික කරුණාරත්න
- දුෂ්මන්ත චමීර
- ලහිරු කුමාර
- කසුන් රාජිත
- මතීෂ පතිරණ







