බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදීන්ට දෙන ලෝකයේ ඉහළම සම්මානය ශ්‍රි ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධනට….

by editor
මැයි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මාධ්‍යවේදීන් සඳහා ලෝකයේ ඉහළම ඇගයීම ලෙස පිළිගැනෙන පුලිට්සර් ත්‍යාගය හිමි කර ගැනීමට ශ්‍රි ලංකාවේ ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේචියකු වන එරංග ජයවර්ධන  සමත්ව ඇති බව ඇමෙරිකාවේ පුලිට්සර් පදනම නිවේදනය කරයි.

ඇසෝෂියේඩට් ප්‍රේස් ආයතනයේ ශ්‍රි ලංකාවේ ඡායාරූප මාධ්‍යවේදියා ලෙස කටයුතු කරන එරංග ජයර්ධන සහ එම ආයතනයේම රෆීක් මක්බූල් සමඟ එක් ව පසුගිය වසරේ ශ්‍රි ලංකාවේ අරගලය පසුබිම් කරගෙන කරන ලද ප්‍රවෘත්තිමය ඡායාරූප වාර්තාකරණය වෙනුවෙන් මෙම ඇගයීම හිමි ව ඇති අතර එය මෙතෙක් ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදියකු පුලිට්සර් ත්‍යාගය වෙත ළඟා වූ පළමු අවස්ථාව ලෙසද සැලකේ.

ඡායාරූප මාධ්‍යකරණයේ ලෝකයේ විශිෂ්ටතම පුද්ගලයන් සය දෙනකුගෙන් සමන්විත විශේෂ ජූරි සභාවක් මඟින් ඔවුන්ගේ නම් නිර්දේශ කර ඇති අතර ඇසෝෂියේටඩ් ප්‍රෙස් වෙනුවෙන් එරංග ජයවර්ධන රෆීක් මක්බූල් සමඟ එක්ව අරගලය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රවෘත්තිමය ඡායාරූප වාර්තාකරණය ඔස්සේ ලෝකයේ සෙසු කාලීන පුවත් අබිභවමින් ශ්‍රි ලංකාවේ අරගලය පිළිබඳව සිය වෘත්තීමය කුසලතා තුළින් ප්‍රබල ව සන්නිවේදනය කිරීම වෙනුවෙන් ඔවුන් මෙම සම්මානය ලැබීමට සුදුසු බවට මෙම ජූරිය විසින් නිගමනය කරනු ලැබ ඇත.

උපාලි පුවත් පත් සමාගමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එරංග ජයවර්ධන වසර 20කට අධික කාලයක අත්දැකීම් සහිත ඡායාරූප ශිල්පිකු වන අතර උතුරු නැගෙනහිර යුධ ගැටුම් වාර්තාකරණය, 2004 වසරේ සුනාමි ව්‍යවසනය පිළිබඳව ලෝකයට වාර්තා කිරීම අතින් ඔහු ගේ දක්ෂතා ඉස්මතු ව අතර මෙරටදීද ඔහු සම්මාන කිහිපයකින්ම පිදුම් ලද ප්‍රවීණයෙකි

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින තුනක් පුරා පැවැත්වෙන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් අඹගස්වැව දී!

Next Post

සම ලිංගික සබඳතා නීතිගත කළ යුතු ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට පැහැදිලි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.