බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්පහ පොලිස් කොට්ඨාසයට හා ජා-ඇල, කඳාන පොලිස් බල ප්‍රදේශවලට ඇඳරි නීතිය

by editor
ඔක්තෝබර් 7, 2020
in පුවත්
carfiwe
Share on FacebookShare on Twitter

ගම්පහ පොලිස් කොට්ඨාසයට  සහ මිගමුව පොලිස් කොට්ඨාසයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ටත් නැවත දැනුම් දෙන තුරු නිරෝධායන  ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් මෙම ප්‍රදේශ වලින් වාර්තා වීම සහ ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන තෙක් මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

ආසාදිත පුද්ගලයින්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා හමුදා සාමාජිකයන් ගෙන් ගෙට ගොස් මෙහෙයුමක් දියත් කර ඇතැයි පැවසුවේය

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (06) සවස නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොවිඩ් ආසාදිත  රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සඳහා ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබා දී ඇතත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑම ප්‍රතික්ෂේප කරන අයුරු වාර්තා වී ඇති බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජාතික සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සලකා සෞඛ්‍ය අමාත්‍යාංශය දියත් කර ඇති ක්‍රියාවලියට අනුකූලව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙසත්,  ප්‍රතිකාර සේවා වෙත යොමු නොවී මඟහැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින් එසේ සිදුකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයි දන්වා සිටී.

 

Curfew

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

හෙට-අනිද්දා පාර්ලිමේන්තුව ගැන තීරණය අද

Next Post

ශිෂ්‍යත්වය, උසස්පෙළ කල් යන්නෙ නෑ… කෙහෙලිය කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.