බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුව වනජීවී කලාපයේ පමණක් ගිය අවුරුද්දේ ලක්ෂ 350ක් අලි වෙඩිවලට වියදම් කරලා…

ඒත් අවුරුද්ද තුළ කලාපයේ ජීවිත හානි 33 යි... වන අලි මරණ 88යි.. ශාරීරික හානි 23 යි... දේපල හානි 687 යි...

by editor
ජනවාරි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව වනජීවී කලාපයේ පමණක් ගත වු 2022 වර්ෂයේදී අලින් පලවා හැරීම සඳහා අලි වෙඩි වෙනුවෙන් රුපියල් ලක්ෂ 350 කට අධික වියදමක්, දරා ඇති බව පොලොන්නරුව අඩවි ආරක්ෂක, ඩබ්ලිව්.එම්, කුමාරසිරි විජේකෝන් සඳහන් කළේය.

එමෙන්ම ගත වූ වසර ඇතුළත අලි, මිනිස්, ගැටුම් වලින් මිනිස් ජීවිත තිස්තුනක් සහ වනඅලින්ගේ ජීවිත අසූඅටක් රටට අහිමි වී ඇති බවද අප කළ විමසීමකදී කුමාරසිරි විජේකෝන් කීවේය,

දේපල හානි 687 ක් සහ ශාරීරික හානි 23 සිදුව ඇති බවට පෙන්වා දුන් කුමාරසිරි විජේකෝන් අලි, මිනිස් ගැටුමට ප්‍රධානම හේතුවක් ලෙස පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල වන අලින්ගේ, වනසතුන්ගේ නිජභූමි මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම බවද සඳහන් කළේය,

වන අලින්, වන සතුන්, වාසය කරන වනාන්තර, කැලෑ, හෙළිවීමත් සමග එහි සතුන් ජලය සහ ආහාර සොයා ගම්බිම්වලට කඩාපැන භවභෝග විනාශ කරන බවත්, ඇතැම් ගොවීන්ට වනඅලි පලවා හැරීම සඳහා අලිවෙඩි ලබාදීමට සිදුව ඇති බවත්, බොහෝ ප්‍රදේශවල බහුජාතික සමාගම්වලට රජය බදු පදනම මත ලබාදුන් ඉඩම් හෙළි පෙහෙළි කිරීමෙන් වන අලි ගම් වදින ඔහු පැවසුවේය.

එම බහුජාතික සමාගම් හරහා ඉඩම් බදු වලින් රජයට ලැබෙන ආදායමට වඩා, එම ක්‍රියාකාරකම් හේතුවෙන් ගම්වදින වන අලි පලවා හැරීමට රජයට අලිවෙඩි සඳහා වැය කිරීමට සිදුව ඇති බවද වන අඩවි ආරක්ෂකවරයා පෙන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශවල බහු ජාතික සමාගම්වලට ඉඩම් ලබාදීමෙන් එහි සිටින වන අලි ගම්වැදීම සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විජයකෝන් මහතා ඒ බව සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දූෂිත රටක කිසිම ජාතිකයට නිදහසක් නැත… නිදහස් දිනය වර්ජනය කරන්නැයි යාපනය පුරා පෝස්ටර්!

Next Post

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන ආවෙ ඩුබායි රාජ්‍යයෙන්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.