හිටපු මන්ත්රී එම්.කේ සිවාජිලිංගම් මහතා අද උදෑසන කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය කොටි ත්රස්තවාදීන් සැමරීමේ උත්සවයක් සංවිධාන කිරීම හා ඊට එක් වීම සම්බන්ධව ප්රශ්න කිරීම සඳහා ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගත් බව පොලිසියේ ප්රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මියගිය එල්ටීටීඊයේ සාමාජිකයන් සැමරීම සම්බන්ධව මීට ඉහතදීද ඉහත දී ද පොලිසිය විසින් සිවාජිලිංගම් මහතා ගෙන් ප්රශ්න කර තිබිණි.
ඒ අනුව මෙවර ද ඔහු අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධ ප්රශ්න කිරීම කරගෙන යන බව ඉහත ප්රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.ල්