අද දවස තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 430ක් බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව එකොලස් දහස ඉක්මවා ගියේය. මුළු ආසාදිතයන් සංඛ්‍යාව 11233කි. රජය වාර්තා කරන්නේ මෙම ආසාදිතයන් සියලු දෙනාම හමුවන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ලෙසින් බවය.