fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, ජනවාරි 15, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

    දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

    මහනුවර වැසුණු පාසල් 42ක් සඳුදා සිට ඇරේ – 3ක් තවදුරටත් වහලා

    5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

    පාදෙණිය ප්‍රභූවරයෙක්…  කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

    පාදෙණිය ප්‍රභූවරයෙක්… කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

    එවකට ආයෝජන මණ්ඩල සභාපතිවරයා විසින් තායිලන්ත ආයෝජකයන් සමග ගිවිසුමට අත්සන් කළ අවස්ථාව... එවකට කර්මාන්ත රාජ්‍ය ඇමතිවරයාත් පසෙකින්...

    ඉඩම් අත්පත් කරගැනීමට පෙර යටිතල පහසුකම්වලට කෝටි 203ක් වියදම් කරලා.

    පිටවල ගව හොරු මරා මස්කළ ගවයින්ගේ හිස් මග දෙපස තබා ගිහින්….

    පිටවල ගව හොරු මරා මස්කළ ගවයින්ගේ හිස් මග දෙපස තබා ගිහින්….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

    මනාපය එපා… මේ දේශපාලන ක්‍රමයෙන් සමු ගන්නවා… මංගල නිවේදනය කරයි.

    ෆේල් සර් නොවෙයි… සර්ගෙ මතවාදයයි… මේ විනාසෙ පටන් ගත්තේ  56න්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

    බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

    කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

    කෝටි 1256ක වන්දියක් සමග කන්තලේ සීනි සතු සියලු වත්කම් කොම්පැණියකට…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

    මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

    මානසික රෝගීන්ගේ ඖෂධ ගැන අමුතු කතා කියන අයත් සාමාන්‍ය රෝගවලට  ඒ බෙහෙත් බීලා තියනවා…

    කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

    කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත් මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ව්‍යාපාර

දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය

editor by editor
ජනවාරි 6, 2021
in ව්‍යාපාර
498 6
දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය
Share on FacebookShare on Twitter
  • උකස් ව්‍යාපාරයෙන් පටන්ගත් ඊ .ඒ.පී කෙටි කලක් තුළ ගිය දුර
  • ඊ.ඒපී එදිරිසිංහගේ මරණයෙන් තැන්පතුකරුවන්ගේ විශ්වාසය රැකුණු හැටි
  • අක්කා බලන්නට ආ තරුණයා සැමියා කරගත් සෝමා

දේශීය ව්‍යාපාර පවුල් අතර රටේම ජනතාව අතර ගෘහස්ත සන්නාමයක් බවට පත් සිටි පවුලක් වන්නේ ඊ.ඒ.පී එදිරිසිංහ පවුලය. ඔවුන්ට රූපවාහිනී නාලිකාවක්  සහ ගුවන් විදුලි නාළිකා කිහිපයක් හිමිව තිබුණ ද ඒවා අයිති වන්නට බොහෝ කලකට පෙර පටන් මෙරට මාධ්‍ය වෙළෙඳ දැන්වීම්  ඊ.ඒ.පී එදිරිසිංහ උකස් සේවාව සහ ස්වර්ණමහල් ජුවලර්ස් ජනප්‍රිය දේශීය සන්නාම බවට පත්ව තිබුණි. ඉතා ශක්තිමත් ව්‍යාපාර අත්තිවාරමක් මත තම විජිතය ගොඩ නැගූ ඊ.ඒ.පී එදිරිසිංහට වයස අවුරුදු 50ක් නික්මෙන්නටත් පෙර තම දිවි ගමන නිමා කරන්නට සිදු වූයේය. එයින් පසු එම කිරුළ භාර ගන්නේ ඔහුගේ වැන්දඹුවවන සෝමා එදිරිසිංහය. මේ නිසා එදිරිසිංහ පවුල මෙරට ව්‍යාපාර සමාජය තුළ සේම සෙසු ජනතාව අතර ද නිතර කතා බහට ලක්වන මුල් පෙළේ ව්‍යාපාර පවුලක් බවට පත් වුණේය. එදිරිසිංහ දෙමාල්ලන් ජීවිතයෙන් සමුගැනීමත් සමඟ එම ව්‍යාපාරයට ද එහි දෙවන පරම්පරාව අතින් අමාවක ලැබීම දැන් රටම කතා කරන මාතෘකාවය.

මේ වනවිට ඒ ව්‍යසනය උච්ඡස්ථානයට පැමිණ තිබේ. එදිරිසිංහ පවුලට අයත්ව තිබූ   එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)  ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පැවති අර්බුද මත නීතිපතිවරයාගේ උපදෙස්පිට එදිරිසිංහ දෙමාල්ලන්ගේ දරුවන් සිව්දෙනා මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත්තේය.

RelatedPosts

දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා

5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි

පාදෙණිය ප්‍රභූවරයෙක්… කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

මේ ගැන කතාවෙන අය කියන්නේ සෝමා එදිරිසිංහ මහත්මිය 2015 වසරේ  දිවියෙන් සමු ගැනීමත් සමඟ පවුලේ සහෝදරයන් අතර අර්බුද උග්‍රවීම හේතුවෙන් මෙම ව්‍යාපාර ජාලය කඩා වැටුණු  බවය. එහෙත් එය අර්ධ සත්‍යයකි.   මෙම ව්‍යාපාරයේ මුල් හෙල්ලෙන්නට ගන්නේ 2008 වසරේ සෙලින්කො සමූහ ව්‍යාපාරයේ බිඳ වැටීමෙන් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිවූ කම්පනය ය. එයට හේතුව එතෙක් ජනතාවගෙන්  තැන්පතු රැගෙන ඒවාට පොලී ගෙවන ආයතන රැසක් තිබුණ ද මේ ආයතනවල ඇත්ත නැත්ත ගැන මහ බැංකුව සොයන්නට ගන්නේ සෙලින්කෝ අර්බුදයෙන් පසුව වීම නිසාය.

මේ කාලයේ ලෝකයේම දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වූ අතර ලෝකයේ බොහෝ රටවල මූල්‍ය ආයතන කඩා වැටීමද මේ සියල්ල පසුපස බලපෑ වක්‍ර හේතුවක් විය.

ඊ.ඒ.පී නැගිටීම

ඊ.ඒ.පී එදිරිසිංහ සහ සෝමා එදිරිසිංහ

ඊ.ඒ.පී  සලකුණ  බිහිවන්නේ ඉතා කෙටි කලක් තුළ දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෝධයෙක් වූ ඊ.ඒ.පී එදිරිසිංහ නිසාය. එදිරිසිංහ   තම ව්‍යාපාර විජිතය ගොඩ නගන්නේ 1930 දශකයේය. දුෂ්කරතා රැසක් මැද ඉතා ‍ධෛර්යවන්තව තම ව්‍යාපාරය ගොඩ නැගූ ඔහුගේ මුල් ව්‍යාපාරය වන්නේ උකස් ව්‍යාපාරය ය. ඉතා සුළුවෙන් පටන් ගත් මෙම ව්‍යාපාරය ටිකෙන් ටික වැඩෙද්දී ඔහු කළේ විශ්වාසවන්ත කිහිප දෙනකුගෙන් මුදල් ණයට ගෙන රන් භාණ්ඩ උකසට ගැනීමය. අනතුරුව තමන්ට මුදල් ණයට දෙන්නන්ටද පොලියක් ගෙවීමය.

ඔහු මේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කළේය. ශ්‍රි ලංකාවට නිදහස ලැබෙන්නට මත්තෙන් ඔහු එය විධිමත් ව්‍යාපාරයක් බවට පත් කළේය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් නම් ව්‍යාපාරය බිහි වන්නේ ඒ අනුවය. ඊඒ.පී එදිරිසිංහ උකස් සේවාව සමඟ බැඳුණු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම බිහි කළ ඔහු ඊළඟට අත ගසන්නේ චිත්‍රපට ව්‍යාපාරයට ය. ඔහු චිත්‍රපට නිෂ්පාදනය කළේය. එසේම තම ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් ඔහු චිත්‍රපට ශාලා මිලදී ගත්තේය. එසේම නාගරික දේපළ කිහිපයක්ද රටේ සෑම  තැනකින්ම මිලදී ගත්තේය. මේ ඉඩකඩම්වලද චිත්‍රපට ශාලා ඉදි කළේය.

මේ අතරේ එතෙක් මෙරට පැවැති පැරණි ස්වර්ණාභරණ අලෙවි ආයතනයක් වන ස්වර්ණමහල් ආයතනයද ඊ.ඒ.පී එදිරිසිංහ විසින් මිල දී ගත්තේය. මේ සියල්ලට අවශ්‍ය මූල ධන ආයෝජන එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම හරහා ලබා ගත්තේය. ඔහු ඉතා සූක්ෂම ලෙස මේ ව්‍යාපාරය දියුණු කළේ දැඩි කළමනාකාරීත්වයක් සමගිනි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ මුදල් තැන්පතුකරුවන් මුලින්ම සලිත වන්නේ ඊ.ඒ.පී. එදිරිසිංහ මිය ගිය ආරංචිය සැලවූ පසුවය. ඔහුගේ අභාවය ආරංචි වූ විට අවමඟුල් කටයුතු අවසන් වූ සැනින් කොල්ලුපිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ආයතනය ඉදිරිපිට තැන්පතු ආපසු ලබා ගැනීමට තැන්පතුකරුවන් පෝලීම් ගැසුනේය. මෙය ආරංචි වූ සමාගමේ සේවකයන් මෙන්ම සෝමා එදිරිසිංහ ද කලබලයට පත්වූයේය.

කෙසේ වුවද එදිරිසිංහ තම ආයෝජන සහ තැන්පතු පිළිබඳ සියලු වාර්තා නිසි ලෙස සකස් කොට පිළිවෙළකට තබා තිබුණු අතර නීතීඥවරුන් මාර්ගයෙන් මෙම වාර්තා විවෘත කිරීමේදී පෙනී  ගොස්  තිබුණේ ඕනෑම තැන්පතුකරුවකුට ඕනෑම මොහොතක තමන් තැන්පත් කළ මුදල ලබා ගත හැකි වන අකාරයට විසල් අරමුලක් ඔහු විසින් පවත්වාගෙන යනු ලැබ ඇති බවය. එය සමාගමේ කිහිප දෙනකු හැරෙන්නට කිසිවකු නොදැන සිටි සෙයකි. තමන් ගන්නා තැන්පතු ආයෝජනය කරන අතරේ ඊට සමාන මුදල් තැන්පතුවක් ව්‍යාපාරයක් නොවැටෙන සේ ශක්තිමත්ව තබා ගැනීම එක්තරා විස්ම කර්ම වැඩකි. එහෙත් කෙසේ හෝ එය සිදු කර තිබුණි.  එදිරිසිංහ ගේ ව්‍යාපාර ගැන අතිශය විශ්වාසයට පත් වූ තැන්පතුකරුවන් යළිත් එම සමාගමේම ආයොජනය කිරීමට  තීරණය කර තිබූ  ආකාරය තමන් මෙම සමාගම ගැන කරුනු සොයද්දී දැනගත්තේ යැයි   එහි සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ නැසී ගිය මනෝ තිත්තවැල්ල වරක් අප සමග පැවසුවේය.

Mrs.-Soma-Edirisinghe-Image
සෝමා එදිරිසිංහ

ඔහුගේ අභාවයෙන් පසුව සෙලවුණු එදිරිසිංහ ව්‍යාපාරය භාර ගන්නේ ඔහුගේ බිරිය වන සෝමා එදිරිසිංහය. සෝමලතා එදිරිසිංහ දෛවෝපගත ලෙස ඊ.ඒ.පී එදිරිසිංහ සමඟ සරණ යන කාන්තාවකි. මීගොඩ ප්‍රදේශයේ කුඩා කල විසූ ඇය ඊඒ.පී එදිරිසිංහ   දකින්නේ ඇයගේ සහෝදරියක විවාහ කර ගැනීමේ අදහසින් පියාගේ මැදිහත්වීම මත ඔවුන්ගේ මීගොඩ නිවසට  පැමිණි මොහොතකය. මේ පිළිබඳව වරක් සෝමා එදිරිසිංහ  පවසා තිබුණේ සහෝදරිය එම යෝජනාවට අකමැති වූ නමුත් තමන්ගේ හිත යට මේ ජව සම්පන්න තරුණයා කෙරෙහි ඇල්මක් උපන් බවය. කෙසේ වුවද පසුව දෛවය ඔවුන් දෙදෙනා එකම වහළක් යටට ගෙනාවේය. වර්තමානයේ නීතිය හමුවේ උත්තර බඳින   දීපා, ජීවක, නාලක සහ  අසංක ඔවුන්ගේ දරුවන්ය.

සෝමා එදිරිසිංහ   මේ විසල් ව්‍යාපාරයේ මෙහෙයුම් හස්තය අතට ගන්නට පසුබට නොවූවාය. ආයතනයේ විශ්වාසවන්ත සේවකයන්ගේ සහයද ඇයට ලැබිණි. ඇය ධෛර්යවන්තව  ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවාය. ඒ අතරේ ඔවුන්ගේ දරුවන්ද ලොකු මහත් වී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්වූහ.

ඊඒපී එදිරිසිංහගේ අභාවයෙන් පසුව ඔවුන් කළ ලොකුම ආයොජනය වූයේ ඊ.ඒ.පී මාධ්‍ය ජාලයයි. ඊට අමතරව ඔවුන්ගේ ඊ.ඒ.පී සිනමා ජාලය පුළුල් කළ අතර මෙරට පැවැති සිනමා ශාලාවලින් සියයට 60ක් පමණ ඔවුන් යටතේ පැවතිණි. එය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ  නව නැම්මක් ඇති කරවීමට සමත් ස්වර්ණවාහිනි, ශ්‍රි එෆ් එම්, ඊ එෆ් එම් ඇතුළු නාලිකා කිහිපයක් ආරම්භ කිරීමය. එයින්ද ඊ.ඒ.පී ව්‍යාපාර ජාලයේ සිවිල් බලය ව්‍යාප්ත කිරීමට මෙනම් ආදායම් ප්‍රවාහය වැඩි වීමට  ප්‍රබල හේතුවක් විය. එයද මූල්‍ය වශයෙන් ලාභදායී ව්‍යාපාරයක් බවට පත්විය. මෙම ව්‍යාපාර ජාලය පවත්වාගෙන යන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් එයින් පසුව වෙනත් විවිධාංගීකරණය වූ ආයෝජන සඳහාද එදිරිසිංහ ට්‍රස්ට් අරමුදලේ මුදල් යෙදවූහ.

2008 වසරේ සෙලින්කෝ ව්‍යාපාර සමූහයට අයත් ගොල්ඩන් කී සමාගමේ තැන්පතුකරුවන් අර්බුදයකට ලක්වීම නිසා එම සමාගම් සමූහයම බිඳ වැටීමත් සමඟ මෙරට මුදල් තැන්පතු සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධ නීති රීති සහ සෙවීම් බැලීම් අධීක්ෂණ ශක්තිමත් කෙරිණි. එහිදී හෙළිදරව් වූ කරුණක් වූයේ තැන්පතුකරුවන්ගෙන් ලබා ගත් තැන්පතු එදිරිසිංහ දූ පුතුන් විසින් නිසි නියාමනයකින් තොරව විවිධ ආයෝජනවල යොදවා ඇති බවය. කෙසේ  වුවද  ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ තවත් අර්බුදයක් වූයේ ලෝකයේ රන් මිල 2013, සහ 2014 කාලවල දී පෙර නොවූ විරූ ලෙස පහළ යාමය. මේ නිසා ඔවුන්ට තමන් උකසට ගත් රන් ණය මූල්‍ය ණය කිරීමේදී දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්නට සිදු විය.

මේ අර්බුද මැද මෙම ව්‍යාපාර ජාලය බිඳ නොවැටීමට අවශ්‍ය සහයක් ලෙස එවකට රජයේද මහ බැංකුවේද මැදිහත්වීම මත මනෝ තිත්තවැල්ල  සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළේය. ඊ.ඒ.පී එදිරිසිංහ දූ පුතුන් අධ්‍යක්ෂවරුන් ලෙස සිටියද ඔවුන්ට සමාගම් ජාලය තුළ තීරණ ගැනීමේ  බලය අහිමි කෙරිණි. එමෙන්ම දැවැන්ත ප්‍රතිසංවිධාන සැලස්මක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී මෙම දූ පුතුන්ට ඇති වන අසීරුතා ඉවසන්නට ඔවුහු එකඟ වූහ.

ප්‍රවීණ මූල්‍ය කළමනාකරුවකු ලෙස කලක් මහජන බැංකුවේ සභාපතිවරයා වශයෙන් තීරණාත්මක කාර්යයක් ඉටු කළ මනෝ තිත්තවැල්ල  මෙම සමාගමට විදේශ ආයෝජන ගෙන එන්නට ද උත්සාහ කළේය. ඔහු මහජන බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණයක් ද මෙම සමාගමට දුන් බවට චෝදනා එල්ල වූ අතර ඔහු පසුගිය වසර් පෙබරවාරි මාසයේ අභාවප්‍රාප්ත විය.

ඊ.ටී.අයි සමාගම සතුව පැවැති ආයතන වන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් නම් කොටස් වෙළෙඳපොලේ ලයිස්තු ගත සමාගම සහ ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් සමාගමය. එම සමාගමට අයත් සමගාම් ලෙස ඊ.ඒ.පී ෆිල්ම්ස් සහ තියටර්ස් සමාගම පවත්වාගෙන ගොස් තිබිණි. සැෆයර් හෝටලය, ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය ඇතුළු තවත් දේපළ ගණනාවක් මෙම සමාගම් යටතේ තිබුණි.

සමාගමේ පැවැති අභ්‍යන්තර අර්බුදය තවත් තීව්‍ර වන්නේ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයත් සමගය. එයින් පසු මෙම සහෝදර සහෝදරියන් අතරද තම තමන්ගේ දේපළ පිළිබඳව  ගැටලු නිර්මාණය විය. අවසානයේ මෙම සමාගම් සමූහය බෙන් හෝල්ඩින්ස් සහ බ්ලූ කැපිටල් යන සමාගම ද්විත්වය විසින් අත්පත් කර ගන්නා ලදී.

කෙසේ වුවද මෙම  ගනුදෙනුව සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.  එම සමාගම්වල අයෝජකයන් විදේශිකයන්වන බැවින් මෙරට මාධ්‍ය ආයතනයක් සහ දේපළ විදේශිකයන් අතට පත්වීමේ අවදානමක්  සම්බන්ධයෙන්  වූ කරුණු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. ඒ පසුගිය වසරේ  ජනවාරි මාසයේදී ය. එම කොමිසමේදී හෙළි  වූ කරුණක් වූයේ ඊ.ඒ.පී, සෝමා යුවළගේ දරුවන් වන දීපා, නාලක, අසංක සහ ජීවක රුපියල් බිලියන 13ක වත්කම් හෙළි නොකිරීමය. ඒ වත්කම් හෙළි නොකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා ගෙන්වා උපදෙස් දුන්නේය. දැන් මේ සහොදරයන් සියල්ල සිටිනුයේ අත්අඩංගුවේය.

මෙම ව්‍යාපාරයට සිදුව ඇත්තේ අමුතු අබග්ගයක් නොවේ. ලෝකයේ බොහෝ පවුලේ ව්‍යාපාරවලටවන සන්තෑසියමය.   එහි නිර්මාතෘන් විසින් දහදිය මහන්සියෙන් ගොඩ නැගූ මෙම ව්‍යාපාර ජාලය ආයෝජන පිලිබඳව මූලික සිද්ධාන්ත නොසලකා නිසි අධ්‍යනයකින් තොරව ආයෝජන කිරීමය. වගකීම් විරහිත ලෙස වියපැහැදම් කිරීමය. ඕනෑම මොහොතක එකවර තැන්පතුකරුවන් සිය මුළු මුදලම ඉල්ලුවද දෙන්නට හැකියාව තිබූ එදිරිසිංහ ව්‍යාපාරයෙන්  මෙරට ව්‍යාපාරකරණයේ සිටින කවර මට්ටමක අයකුට පවා උගත හැකි පාඩම් රැසකි.

Tags: නවතමවිශේෂ
Previous Post

බබල් ට්‍රැවල් ක්‍රමයට ඉන්දීය සංචාරකයොත් මෙරටට එන ලකුණු

Next Post

මහාචාර්ය බන්දුසේන ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි…

Related Posts

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී  තිබෙන විකල්ප පාවිච්චි කරන්න
ව්‍යාපාර

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

ජනවාරි 4, 2021
අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්
ව්‍යාපාර

අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්

දෙසැම්බර් 28, 2020
මෙරට පැරණිතම ෆිනෑන්ස් කොම්පැනියක් තවත් එකක් සමඟ  එක්වෙයි
ව්‍යාපාර

මෙරට පැරණිතම ෆිනෑන්ස් කොම්පැනියක් තවත් එකක් සමඟ එක්වෙයි

දෙසැම්බර් 25, 2020
Huawei ශ්‍රී ලංකා  ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි
ව්‍යාපාර

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි

දෙසැම්බර් 23, 2020
Next Post
මහාචාර්ය බන්දුසේන ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි…

මහාචාර්ය බන්දුසේන ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දෙවැනි ගමනට හැඩවෙන්න ගිය මනාලියෝ සැලෝන් එකේදී සිහිසුන්ව ඇදවැටිලා
  • 5 ශිෂ්‍යත්ව විභාග කඩඉම් ලකුණු නිකුත් වෙයි
  • පාදෙණිය ප්‍රභූවරයෙක්… කැළණිය එම්.ඕ.එච්.ට කෙළින්ම දැනුම් දෙන්න තමුන් කවුද?

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist