fbpx

පුවත්

Get real time update about this post category directly on your device, subscribe now.

අස්ගිරි අනු නා හිමිගෙන් පසු තවත් අනු නා හිමිනමකගෙන් ජනපතිට යෝජනාවක්… චෝදනානැති රටට පිළිගත හැකි සුදුස්සෙකු පොලිස්පති ධුරයට පත්කරන්න!

චෝදනාවලින් තොර රටටත් ජනතාවටත් පිළිගත හැකි නිලධාරියකු පොලිස්පති ධුරයට පත්කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතුයැයි ගැටඹේ රාජෝවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ...

Read more

අම්මාගේ නිසල සිරුර නිවසේ තිබෙද්දී අම්මාගේ අවසන් ප්‍රාර්ථානව ඉටු කරන්න පිටියට බැස්ස ඉසිපතනයේ රත්තරන් පුතා!

එවැනි පුතෙක් ගැන අසා නැත්තෙමි. අම්මාගේ ප්‍රාර්ථනාව වූයේ ඔහු ශූර රගර් ක්‍රීඩයෙක් වනු දැක්මය.  අම්මාට කළ හැකි උතුම්ම අවසන් ගෞරවය...

Read more

රාගම රෝහලේ දී  තරුණ මවට මරණය අත්කළ amoxiclav එන්නත මීට පෙරද රෝගීන්ට බරපතල අසාත්මිකතා ඇති කරලා…

ශ්‍රියානි විජේසිංහ -                                      රාගම රෝහලේදි පසුගිය සතියේදී  එන්නත විසවීමෙන් 23 හැවිරිදි එක්දරු මවක් මියයැමේ සිද්ධියට හේතු වු amoxiclav  නැමැති...

Read more

මාධ්‍යයට රහසින් මුතු රාජා හෙට යළි මව් රටට යයි… ගමන යන්න රුසියන් ගුවන් යානය කටුනායකට එයි!

කීර්ති ප්‍රනාන්දු - නැවත සිය මව් රට බලා යන මුතුරාජා හස්ථියා හෙට අලුයම තුනට තායිලන්තය බලා යන ගමන තායිලන්ත තානාපතිවරයාගේ...

Read more

කාදිනල් තුමා එපා කී  දේශබන්දු සහ නිලන්ත වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි පෙනී සිටිති!

පොලිස්පති ධුරයට සුදුසු  නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ...

Read more

ඉදිරි මාස 6 ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කරයි!

ඉදිරි මාස හය ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේක්ෂා කරන බවත් සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන කොන්දේසි යටතේ එය...

Read more

ලාංකික සම්භවයක් ඇති 17තරුණයා ඉතාලියේ සමවයස් තරුණියක් ඝාතනය කරලා

රෝමයේදී තම වයසේ දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා...

Read more

වස ගෙන්වනත් ප්‍රමිතියක් තියන රටක බෙහෙත් වලට ප්‍රමිතියක් නෑ… මේ මරණවල වගකීම ඇමති භාරගත යුතුයි… විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා!

ශ්‍රියානි විජේසිංහ -       වෛද්‍ය නිර්දේශයෙන් දෙන බෙහෙතක් විස වී මිය යන රෝගීන් එකක් දෙකක්  වාර්තා වුනත් ඒ ඔබ...

Read more
Page 415 of 2409 1 414 415 416 2,409

Advertisement

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist