fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 24, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දෙමළ මන්ත්‍රීවරු හින්දු පූජකයන් හා එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහි විරෝධතාවක

    මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…

    ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

    ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?

    ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?

    IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    ශානි අබේසේකර දෙන පාස්කු කොමිසමේ අවසන් සාක්ෂිය මේ සතියේ වීඩියෝ ඔස්සේ

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

රැඳවියන්ට සිව් අවුරුදු සමාව දීම ගැන ලොහාන්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

hasitha by hasitha
දෙසැම්බර් 7, 2020
in පුවත්
431 5
Lohan Ratwatte
Share on FacebookShare on Twitter

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් සිව් අවුරුදු සමාව ලබාදීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර, එය අනුමත වුවහොත් දඩුවම් කාලය වසර 20 කට වඩා ගෙවා ඇති සිරකරුවන් නිදහස් වන බවත්, මරණ දඩුවම හිමිවූවන්ගේ දඩුවම් කාලය වසර 20 කට අඩුවන බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකර සුබසාධන කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. අමාත්‍යවරයා කීවේය.

වසර 40 ක් තුළ සිව් අවුරුදු සමාව දීම ක්‍රියාත්මක වී නොමැති බවද එක්‍රියාත්මක වී නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පැවසඋයේ පසුගියදා පාර්ලිමේනතුවේදී පැවැති අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දීය.

RelatedPosts

දෙමළ මන්ත්‍රීවරු හින්දු පූජකයන් හා එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහි විරෝධතාවක

මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…

ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

එසේම ඉදිරියේදී අවම වශයෙන් 8,000 ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බවත් වැඩිවෙන සිරකරුවන්ගේ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් මෙම පියවර අනුගමනය කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති මෙම කාරක සභා රැස්වීම පැවැත්විණි.

මේ වන විට රට පුරා බන්ධනාගාර 28 ක රැඳවියන් 28, 951 ක් සිටින බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව, COVID තත්ත්වය සැලකිල්ලට ගෙන සමාව ලබා දිය හැකි රැඳවියන් නිදහස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව ද ප්‍රකාශ කළේය.

සුළු ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ඇප මුදල් අමාත්‍යාංශය මූලික වී ගෙවා ඔවුන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා කාරක සභාවේ දී පැවසුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් රැඳවියන් 10,500 ක් පමණ බන්ධනාගරගතව සිටින බවත් ඉන් 8500 ක් හෙරොයින් සම්බන්ධ වැරදිවලට වරදකරුවන් වූවන් බවත්ය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිරකරුවන් රඳවා තබා ගැනීමට වඩා පුනරුත්ථාපනය කිරීමේ වැදගත්කම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙහි දී පෙන්වා දුන්නේය. බොහෝ අවස්ථාවලදී වරදකරුවන් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නොව මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ අය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මහර බන්ධනාගාරයේ ඇතිවු සිද්ධිය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත්, රැඳවියන් 100 කගේ පමණ ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කර ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කීවේය. ඉන් 29 ක් පමණක් කොවිඩ් 19 ධනාත්මක බවත්, ඉතිරි අයගේ PCR වාර්තා ලැබීමෙන් පසු මුදා හරිනු හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කීවේය.

මවුපියන් දෙදෙනාම අහිමි වූ ළමයින්, රිමාන්ඩ් කරන ලද ළමයින් සහ වැරදිකරුවන් වී ඇති ළමයින් එකම අනාථ නිවාසයක ජීවත් වන බවත්, ළමා මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමයින්ට සම්බන්ධ නඩු විභාග ප්‍රමාද වීම ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. පළාතකට ළමා අධිකරණයක් බැගින් ස්ථාපිත කරන ලෙසත්, මන්ත්‍රීවරයා යෝජනා කළේය. මෙම යෝජනාව අගය කරමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ ඒ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කරන බවයි.

Previous Post

බෙංගාල බොක්කෙන් ඉපදී විටින් විට ඇවිත් යන සුළි කුණාටුවේ අප නොදන්න කතාව

Next Post

මිනුවන්ගොඩට කොවිඩ් ආපු හැටි ගැන ඇමති දෙදෙනකුගෙන් කතා දෙකක්

Related Posts

දෙමළ මන්ත්‍රීවරු හින්දු පූජකයන් හා එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහි විරෝධතාවක
පුවත්

ජනවාරි 24, 2021
මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…
පුවත්

මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…

ජනවාරි 24, 2021
ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…
පුවත්

ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

ජනවාරි 24, 2021
ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?
පුවත්

ගාල්ල තණතිල්ලේ හැසිරීම වෙනස් ද?

ජනවාරි 24, 2021
Next Post
මිනුවන්ගොඩට කොවිඩ් ආපු හැටි ගැන ඇමති දෙදෙනකුගෙන් කතා දෙකක්

මිනුවන්ගොඩට කොවිඩ් ආපු හැටි ගැන ඇමති දෙදෙනකුගෙන් කතා දෙකක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දෙමළ මන්ත්‍රීවරු හින්දු පූජකයන් හා එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහි විරෝධතාවක
  • මන්නාරමේ දෙවන කොවිඩ් මරණය ආදහනයට යළිත් දැඩි විරෝධයක්…
  • ලෙබනන් තානාපතිනියට මල විකාර… ලෙබනන් ලාංකිකයෝ කියති…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist