අද සවස 7.00 වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර දෙදහස ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේ.
ඒ අනුව නව ආසාදිතයන් 42 දෙදෙනෙකු හමුවීමත් සමග අද මුලු ආසාදිත සංඛ්‍යාව 2014ක් වී ඇත.
නව ආසාදිතයන් 22ක් නිරොි්ධායන මධ්‍යස්ථානවලින් ද 20ක් සමාජයේ ආශ්‍රිතයන් ලෙස ද වාර්තා වී තිබිණි.
අද දවසේ වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 115කි