fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, පෙබරවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

    රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

    රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home දේශපාලන

සුමන්තිරන් එකට සිට පිටුපසින් පිහියෙන් ඇන්නා…

නැගෙනහිර ටී.එන්.ඒ මන්ත්‍රී චානක්‍යන් රාසපුත්‍රම් කියයි...

editor by editor
පෙබරවාරි 8, 2021
in දේශපාලන
470 5
සුමන්තිරන් එකට සිට පිටුපසින් පිහියෙන් ඇන්නා…
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

පොතුවිල් සිට යාපනයට ගිය ජනතා රැළිය අවසන් වීමට මොහොතකට පෙර එය දෙකඩ කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නැගෙනහිර පළාතේ මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් සුමන්තිරන් මන්ත්‍රීවරයාට  දෝෂාරෝපණය කොට තිබේ.

ශානක්‍යන් මන්ත්‍රීවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට ඇත්තේ සුමන්තිරන් මන්ත්‍රීවරයා එකට  සිට පිටුපසින් පිහියෙන් ඇන්න බවයි.

RelatedPosts

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

යාපනයට පැමිණි රැළිය මියගිය  කොටි නායක මිලර්ට උපහාර දැක්වීමෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙළපාලියෙන් කොටසක් රැගෙන පේදුරුතුඩුව දක්වා වෙනත් මාර්ගයකින් ගමන් කොට තිබේ.

ශානක්‍යන් ඇතුලු පිරිස පේදුරුතුඩුවට ගමන් කොට ඇත්තේ තවත් මාර්ගයකිනි.

මෙහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් අනුස්මරණ ස්මාරකයකට මුල් ගලක් තැබීම සදහා කණ්ඩායමක් රැගෙන එහි ගිය බවයි.

නමුත්  ශානක්‍යන්   මන්ත්‍රීවරයා පවසන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයා අවසන් මොහොතේ පෙළපාලිය කඩා කප්පල් කළ බවයි.මේ නිසා ඔහු දෙමළ ජාතිය සමග එකට සිට පිටුපසින් පිහියෙන් අනින්නෙකු වූ බව ශානක්‍යන්  මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

Tags: නවතම
Previous Post

අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත්කරණය මාර්තු මුල් සතියෙන් ඇරඹෙයි…

Next Post

එල්.පී.එල් තරග පවා දෙන්න යෝජනා කළ හිටපු ක්‍රීඩකයාගේ ඉරණම නීතිපති අතේ

Related Posts

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  
දේශපාලන

පෙබරවාරි 28, 2021
ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක
දේශපාලන

යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

පෙබරවාරි 25, 2021
පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…
දේශපාලන

පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

පෙබරවාරි 24, 2021
සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…
දේශපාලන

භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

පෙබරවාරි 21, 2021
Next Post
එල්.පී.එල් තරග පවා දෙන්න යෝජනා කළ හිටපු ක්‍රීඩකයාගේ ඉරණම නීතිපති අතේ

එල්.පී.එල් තරග පවා දෙන්න යෝජනා කළ හිටපු ක්‍රීඩකයාගේ ඉරණම නීතිපති අතේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 
  • ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist