සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

18ට වැඩි අයට ෆයිසර් නොව සයිනෝෆාම් දෙන්න

එන්නත් බෙදිල්ල ගැන වෛද්‍ය සංගමය කතාකරයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කොවිඩ් එන්නත්කරණයේදී වයස අවුරු 18ත් 30ත අතර ජනතාවට වඩාත් සුදුසු වන්නේ සයිනෝෆාම් එන්නත ලබා දීම බවත් දැනට රට තුළ පවතින ෆයිසර් එන්නත් වයස අවුරුදු 12ට වැඩි විවිධ රෝගාබාධ සහ සංකූලතා ප්‍රතිශක්තිය දුර්වල අයට මෙන්ම වයස අවුරුදු 60ට වැඩියෙන්බ සයිනෝෆාම් එන්නත ලබා ගත් පුද්ගලයන්ට ලබා දීම වඩාත් සුදුසු බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. එම සංගමය විසින් අද දින පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව්ද සිල්වා මහතා සඳහන් කළේ රටේ දැනට සුලබව පවතින සයිනොෆාම් ඉහත වයස් කාණ්ඩයේ පුද්ගලයන්ට හොඳ එන්නතක් බවත් ලැබී ඇති ෆයිසර් එන්නත් ප්‍රමාණය සීමා සහිත බැවින් එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියකදී අතිශයින්ම වැදගත් වන බවයි.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් තවදුරටත් කරුණු දැක්වූ විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා,

“කොවිඩ් වසංගතයට එරෙහිව එන්නත්කරණයේ මූලික අරමුණු දෙකක් තිබෙනවා. මරණ අඩු කිරීම. අනෙක රොගය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වීම වැළැක්වීම. මේ වනවිට එන්නත් ජීවිත බේරල තියෙනවා.අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වලා තිබෙනවා. මේ නිසා අපි නිසි ආකාරයෙන් විද්‍යානුකූලව මෙම එන්නත්කරණය අඛණ්ඩව කරගෙන යා යුතුයි. අපි කියන්නේ 18 වැඩි කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ අවස්ථාව පැමිණියාම එන්නතක් ලබා ගන්න. ඒක තමයි ප්‍රධාන ම දේ.
අද එන්නත්කරණයේදී වෛද්‍ය සංගමයේ එන්නත්කරණය පිළිබඳව කමිටුව හැටියට යම් උපදේශයක් විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට දීම අවශ්‍යයි කියල හිතනවා. මේ වනවිට ලබා දෙන එන්නත් අතරින් සයිනෝෆාම් වයස අවුරු 50ට වැඩි අයට ලබා දෙන ආරක්ෂාව සෙසු එන්නත්වලට වඩා අඩු බව තහවුරු වී තිබෙනවා. විශේෂයෙන් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රමුඛ පර්යේෂකයනුත් මේ බව තහවුරු කර තිබෙනවා වයස අවුරුදු 50ට වැඩි එන්නත් දෙකම ලබා ගත් පුද්ගලයන් අතරින් සියයට 6ක 7ක පමණ ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන්නේ නැති බව. මෙරටදීත් එවැනි වයස් කාණ්ඩවල පුද්ගලයන් කිහිප දෙනකු එන්නත ලබා ගත්තත් මරණයට පත්ව තිබෙනවා. එයින් අදහස් වන්නේ නෑ සයිනෝෆාම් නරක එන්නතක් කියල.

එය ඉතා හොඳ සාර්ථක එන්නතක්. අපි කියන්නේ ඉහත කී ලක්ෂණ හේතුවෙන් මෙම එන්නත වඩාත් සුදුසු වන්නේ වයස අවුරුදු 18ත් 60ත් අතර වයස් කාණ්ඩවලට සිටින තරුණ පුද්ගයන්ට කියලයි. ඔවුන් සම්බන්ධයෙන් මෙය ඉතා සාර්ථකයි. මේ මේ සම්බන්ධයෙන් බහරෙන් රාජ්‍යයේත් ඊට සමාන ප්‍රතිඵල ලැබී තිබෙනවා. මේ නිසා අපි කියන්නේ මෙම එන්නත තරුණ වයස් කාණ්ඩවල අයට ලබා දී දැනට රට ලැබී ඇති ෆයිසර් එන්නත් අවදානම වැඩි කාණ්ඩවලට පබා දෙන්න කියල.
එහිදී දැනට වයස අවුරුදු 60ට වැඩි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට ෆයිසර් ඇස්ට්‍රාසෙනෙකා හෝ මොඩර්නා එන්නතික් එක මාත්‍රාවක් ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ලබාදෙන්න කියල අපි ඉල්ලනවා. ඒ වගේම එය දෙවන මාත්‍රාවෙන් මාසයකට පසුව ලබා දෙන් කියලයි අප ඉල්ලන්නේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවත් කණ්ඩායමක් ඉන්නවා වයස අවුරු 12ට වැඩි. සමහර ලෙඩ කියන අය. ප්‍රතිදේහ නිපදවීම අඩු අය. විශේෂයෙන් අවයව බද්ධ කළ අය. වකුගඩු ආබාධ පවතින අය. පිළිකා රෝගීන්ට ඔවුන්ගෙන් රෝගයේ ස්වභාවය සමඟත් ගන්න සමහර ඖෂධ නිසාත් ප්‍රතිශක්තියක් ඇතිවන්නේ නෑ. සමහර රෝගවලට ඖෂධ දෙනවා එයින් ප්‍රතිශක්ති පද්ධතිය අඩපණ වනවා. ඩයලසිස් කරන අයට ප්‍රතිශක්තිය ඇතිවන්නේ නෑ. එච්අයිවී ඒඩ්ස් තියන අයට කුන්වැනි මාත්‍රාවක් ෆයිසර් ඇස්ට්‍රා සෙනෙකා හෝ මොඩර්නා දෙන්න කියල කියනවා.

වයස අවුරුදු 12ත් 18ත් කාණ්ඩයට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සැලකුවහොත් ළමයින්ට කොවිඩ් හැදුණොත් බරපතල වන්නේ නෑ. නමුත් මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට වෙන රෝග තිබෙනවා නම් පිළිකා දියවැඩියා පෙණහලු රෝග ස්නායු රෝග අක්මා රෝග වගේ පවතිනවා නම් ෆයිසර් එන්නත මාත්‍රා දෙකක් දෙන්න කියල.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හම්බන්තොටට ෆයිසර් විදිල්ල අවිද්‍යාත්මක වැඩක්! – විශේෂඥ වෛද්‍යවරු කියති

Next Post

මේ වේදනාව දරන්න බෑ… දැන්වත් එකතු වී වසංගතය පාලනය කරමු… හීන්මැණිකේ ගේ දේහය දෙස බලාගෙන වන්නිලා ඇත්තන් කී සංවේදී කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. Neil says:
    වසර 5ක් ago

    Garment aya wenama catagary ekka beheth vidda wahe univercity lamayinta vidala patan ganna berida.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.